tricks,tips and more

Postal Codes ලෙසියෙන්ම හොයමු



ටික දවසකට පස්සෙ ආයෙත් Post එකක් අරන් ආව.ebay එකෙන් බඩු ගද්දි ,..වගේ වෙලාවට postal code එකක් ඉල්ලනව.
මම අද දෙන්න යන්නෙ postal code හොයන්න පුලුවන් පොඩි software කෑල්ලක්.
මේක rar file එකක් විදිහට තියෙන්නෙ. extract කරල open කරන්න.ඊට පස්සෙ  code එක හොයා ගන්න.


එහෙම නැත්තන් පහලින් තියෙන link එකකට ගිහිල්ල ඔයා ඉන්න දිස්ත්‍රික්කය තෝරල code එක හොයා ගන්න.


  • Postal Codes ලෙසියෙන්ම හොයමු
  • Kolitha
  • Friday, August 29, 2014
  • No comments:
 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...