tricks,tips and more

Mobile Partner Version 23




      


ගොඩ දවසකින් පෝස්ට් එකක් දැම්මෙත් නෑ.ඔන්න ඒක හින්ද අදත් අලුත් දෙයක් ගෙනාව.

අපි භාවිතා කරන HUAWEI USB Dongle එකේ Quicknet  හරි Mobile partner  හරි software  එක තියෙනව.
මගෙ එකේ නම් තිබ්බෙ  Quicknet. ඒ වුනාට  Mobile partner එක ඒකට වැඩියෙ සුපිරි. 
 Mobile partner  එකෙන් කෝල් ගන්නත් පුලුවන්.   Quicknet තියෙන අයට Mobile partner දා ගත්ත කියල අවුලක් නෑ.......



මෙන්න Mobile partner වල තියෙන options ටිකක්.


* Huawei HiCloud (Cloud+)
* Improved Data usage tracking
* New Theme
* Wifi Direct
* Auto APN selection from network


මෙන්න මෙතනින් download කර ගන්න.

මෙන්න Screen Shot ටිකක්........................


mobile-partner-1




mobile-partner-2




mobile-partner-3







  • Mobile Partner Version 23
  • Kolitha
  • Friday, August 1, 2014
  • No comments:
 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...