tricks,tips and more

Android apps pc එකේ run කරන්න software 5ක් (part-2)



මම කලින් පොස්ට් එකකිනුත් මේ වගේ software 5ක් ගැන දල තිබ්බ.
ඒක බලපු නැති අය පහලින් ගිහින් ඒ පොස්ට් එක බලන්න.


අද දෙන්න යන්නෙත් ඒ වගේ සුපිරි software ටිකක්.වැඩියෙ කථා ඕන නෑ.කැමති එකක් download කරන් බලන්න.

Andy android emulator


Nox app player



Windory


Xmarine



MEmu



යාලුවන්ටත් බලන්න share පාරක් දාන්න.

iphone apps pc එකේ run කරන හැටි බලන්න මෙතනින් යන්න.

 

කොම් එක ඇපලක් කරමු

දැන් කට්ටිය කල්පනා කරයි කොම් එක  කොහොමද  ඇපලක් කරන්නෙ කියල.මේ කන ඇපල් ගැන නෙමෙයි කියන්නෙ.මම කියන්න යන්නෙ apple iphone එකක් විදිහට කොම් එක වෙනස් කරන හැටි.

මේකනම් පට්ටම වැඩක්.මේකට ඕන කරන්නෙ iPadian කියන software එක.ඒක පහලින් download කර ගනගන්න.   (50MB


Download iPadian 2 -softpedia link

දැන් Download කර ගත්ත setup file එක install කරගන්න.install වුනාට පස්සෙ  iPadian එක open කර ගන්න.ඔන්න දැන් ඔයාගෙ කොම් එක iphone එකක් වගේ පෙන්නයි.

මේකත් එක්කම Angry Birds Space,Bad piggies කියන game  දෙක හම්බ වෙනව.ඒ වගේම තවත් apps වගේකුත් හම්බ වෙනව.


මේකෙ තියෙන appstore එකෙන් ගිහින් ඔයාට ඕන කරන ඔයා කැමති games,apps download කර ගන්නත් පුලුවන්.

වැඩි දුර තොරතුරු දැන ගන්න ඕනනම් පහල site එකට යන්න.


comment එකක් දාගෙන යන්න අමතක  කරන්න එපා. 

 
Related Posts Plugin for WordPress, Blogger...