tricks,tips and more

40MB පමණ වන කුඩා මෙහෙයුම් පද්ධතියක්----SliTaz GNU/Linux


ලෝකයේ හුඟක් දෙනා පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය තමයි Windows.සමහරු Ubuntu,Linux වගේ මෙහෙයුම් පද්ධතිත් භාවිතා කරනව.
Linux  ආයතනය විසින් ගොඩනැගූ මෙහෙයුම් පද්ධතියක් තමයි SliTaz කියල කියන්නෙ.මේක free දෙන OS එකක්.

මේක 40MB පමණ වන කුඩා මෙහෙයුම් පද්ධතියක්.නමුත් මේකෙන් ගොඩාක් වැඩ ගන්න පුලුවන්.

  • Root file system taking up about 100 MB and ISO image of less than 40 MB.
  • Ready to use Web/FTP server powered by Busybox with CGI support.
  • Browse the Web with Midori, Firefox or Lynx in text mode.
  • Sound support provided by Alsa mixer, audio player and CD ripper/encoder.
  • Chat, mail and FTP clients.
  • SSH client and server powered by Dropbear.
  • Database engine with SQLite.
  • Generate a LiveUSB device.
  • Tools to create, edit or burn CD or DVD images.
  • Elegant desktop with Openbox running on the top of Xorg/Xvesa (X server).
  • Homemade graphical boxes to command line utilities.
  • 3345 packages easily installable from the mirror.
  • Active and friendly community..



download කිරිමට සහ වැඩි විස්තර සඳහා පහල වෙබ් ලිපිනයට පිවිසෙන්න..



  • 40MB පමණ වන කුඩා මෙහෙයුම් පද්ධතියක්----SliTaz GNU/Linux
  • Kolitha
  • Monday, August 4, 2014
  • No comments:
 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...