tricks,tips and more

වෙබ් අඩවි නටවමු?




ඔන්න අද මම අලුත්ම අලුත් hacking trick එකක් ගෙනාව.මේකෙන් වෙන්නෙ වෙබ් අඩවි වල තියෙන සේරම pictures dance කරන එක.
එහෙනං පටන් ගම්මු.

මුලින්ම මේකට pictures ගොඩක් තියෙන website එකක් තෝර ගන්නවනන් හොදයි.

දැන් ඔයා වෙබ් සයිට් එකකට ගියානෙ.

ඊළගට මම පහළින් දාල තියෙන  code වලින් කැමති එකක්  copy         කරගන්න.

ඊට පස්සෙ  Address bar එකට copy කර ගත්ත  code   එක  paste  කරල  enter කරන්න.



දැන් පින්තූර ලස්සනට නටයි.


a)
javascript:R= 0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI= document.images ; DIL=DI.length; function A(){for(i=0; i%3cDIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=Math. sin(R*x1+ i*x2+x3)* x4+x5; DIS.top=Math. cos(R*y1+ i*y2+y3)* y4+y5}R++ }setInterval('A()',5); void(0)

b)
javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.tan(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.tan(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);

c)
javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.images; DIL=DI.length; function A(){for(i=0; i%3cDIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=Math.sin(R*x1+i*x2+x3)*x4+x5; DIS.top=Math.cos(R*y1+i*y2+y3)*y4+y5}R++}setInterval('A()',5); void(0)

d)
javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',50); void(0);

e)
javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*1+i*x2+x3)*x1+x2)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',50); void(0);


Comment එකක් දාලම යන්න.

  • වෙබ් අඩවි නටවමු?
  • Kolitha
  • Wednesday, August 6, 2014
  • 1 comment:
 

1 comments:

  1. Black9Tricks-Tricks Tips And More >>>>> Download Now

    >>>>> Download Full

    Black9Tricks-Tricks Tips And More >>>>> Download LINK

    >>>>> Download Now

    Black9Tricks-Tricks Tips And More >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...