tricks,tips and more

පරිගණකය වේගවත් කරමු [ Wise Care 365 Pro 3.21.279 with serial Keys ]

කලින් ලිපියකින් wise cleaner ආයතනය ලබාදෙන software ගැන හැදින්වීමක් කලා.

ඒ ලිපියෙන් මම  Wise Care 365 Pro software එක හදුන්වා දුන්නා.
මේ software එක free use කරන්න වගේම සල්ලි ගෙවල pro edition එක විදිහට use කරන්නත් පුලුවන්.
මම අද කියල දෙන්නම් මේක pro කරන විදිහ.

කරන්න තියෙන්නෙ පහල තියෙන link එකෙන් ගිහින් serial key ටික download කරන එක විතරයි.
ඊට පස්සෙ key එකක් දිල register වෙන්න.

කෝකටත් කලින් මෙතනින් ගිහින් Wise Care 365 අලුත්ම version එක download කර ගන්න.

පහලින් ගිහිල්ල key download කර ගන්න.


මේකනම් සුපිරි software එකක්.


මේ ලිපිය ඔයාට වැදගත් උනානම්  comment එකක් දාලම යන්න.


 

ගේමක් නැතුව Drivers හොයමු [iobit driver booster pro with serial]


computer එක format කරල අලුතෙන් windows දැම්මට පස්සෙ driver CD හොයා ගන්න බැරි වුණොත් හෙනම අවුලක් තමයි.
sound නැති වෙනව,web cam වැඩ නැති වෙනව.......ඔය වගේ අවුල් ගොඩයි.

වැඩි දුකක් නැතිව computer එකට ඕන කරන  Drivers හොයන්න ලේසි ක්‍රමයක් තමයි මම අද කියන්න යන්නෙ.
මේක සල්ලි ගෙවල ගන්න ඕන software එකක්.$20 විතර වෙනව.මගේ ගානෙ serial key එකත් එක්කම නිකන් දෙනව.
මේ software එක iobit සමාගම මගින් නිකුත් කරපු සුපිරි software එකක්.

මේකෙ නම තමයි iobit driver booster.මේකෙන් computer එකට අවශ්‍ය කරන ආකාරයේ අලුත්ම drivers download කරල install කරලම දෙනව.
ඕන කරන අය පහලින් download කර ගන්න.


serial එක පහලින් download කර ගන්න



 

නොමිලේ බෞද්ධ පොත් ගෙන්නමු






බොරුවක් කියනව කියල හිතන්න එපා.ඇත්තටම මේව ගෙන්නන්න පුලුවන්.සති දෙකකින් විතර ගෙදරටම එනව.සතයක්වත් වියදම් වෙන් නෑ.
එහෙනං වැඩේ පටන් ගම්මු.

නොමිලේ පොත් ගෙන්නන කරන්න තියෙන්නෙ පහල ලින්ක් එකට ගිහින් ඔයාගෙ විස්තර ටික දෙන එක විතරයි.





Postal Code / Zip Code එක දන්නෙත්නම් මෙතනින් ගිහින් බලා ගන්න.

මෙන්න පොත් දෙකේ පින්තූර;

               


හැකි  තරම් මෙය share කරන්න


 

මෙන්න නියම Sinhala English dictionary එකක්




අපි හැමෝම වගේ  Sinhala English dictionary එකක් විදිහට පාවිච්චි කරන්නෙ මඩුර ඩික් එක.
ඒකට වැඩියෙ සුපිරිම dictionary එකක් තමයි Engrisi dictionary එක.

Engrisi Dictionary යනු English Document කියවීමේදී පහසුම ක්‍රම සපයන සහ English ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට English Learning Method රාශියක් සපයන, නව අත්හදා බැලීම් ඔස්සේ විශ්මිත පහසුකම් එකතු කරමින් ඉදිරියට ගමන් කරන ක්‍රමවත් අධ්‍යාපනික මෘදුකාංගයකි.
  ඒ බව සනාත කරමින් 2013 වසරේදී ICTA e-Swabhimani සම්මානයෙන් හා SLIC Dasis සම්මානයෙන්ද පිඳුම් ලබා ඇත. 

මෙතනින් download කර ගන්න








 
Related Posts Plugin for WordPress, Blogger...