tricks,tips and more

NOKIA Normal ෆෝන් වල Bounce ගේම් එක hack කරමු





මම හිතනව NOKIA Normal ෆෝන් වල Bounce ගේම් එක හැමෝම වගේ ගහල තියෙනවා කියල.
මම දෙන්න යන්නෙ ඒ game එක ලේසියෙන්ම දිනන්න පුළුවන් code ටිකක්.

ඔයා game එක පටන් ගත්තට පස්සෙ 787898 කියල ගහන්න.එතකොට game එකේ තියෙන බෝලෙ කළු ඉරි වල හැප්පුනම out වෙන් නැති වෙනව.


787899 කියල ගහල # බොත්තම එබුවම බෝලෙ පා වෙන්න ගන්නව.

787899 කියල ගහල 5 ඉලක්කම එබුවම ඊළඟ level සේරටම යන්න පුළුවන් වෙනව.

787899 කියල ගහල 3 ඉලක්කම එබුවම ඊළඟ level එකටත් 1 එබුවම කලින් level එකටත් යන්න පුළුවන්.එච්චරයි.

 

ESET Smart Security 8 with Crack



ඔන්‍න‍ අදත් අලුත්ම virus guard එකක් crack එකත් එක්කම ඇරගෙන ආව.
මම අද දෙන්න යන ESET virus guard එක ලංකාවේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන virus guard එකක්..

පරිගණකය slow වෙන් නැතුව මේක use කරන්න පුලුවන්.
virus guard එක පහළින් download කර ගන්න.



crack file එක පහළින් download කර ගන්න.



crack එක install කරන හැටි download කරන file එකත් එක්ක තියෙන pdf  එකේ තියෙනව. 

මෙන්න තවත් virus guard ටිකක්.

ඔන්‍න‍ එහෙනං අපි ගියා.

 

පරිගණකයේ කුණු අතුගාමු [CCleaner 4.19 with patch]


ඔන්න අදත් අලුත්ම software එකක් අරගෙන ආව.මේකෙ නම තමයි CCleaner.මම දෙන්න යන්නෙ අලුත්ම version එක patch එකත් එක්කම.

මේ software එකෙන් computer එකේ තියෙන temporary file,cache ,computer history ,browser history ,delete කරන්න බැරි files ගේමක් නැතුව delete කරන්න පුලුවන්.
අනවශ්‍ය දේවල් සේරම අයින් කරල computer එක speed කරන එක තමයි මේකෙන් වෙන්නෙ.

software එක පහලින් download කර ගන්න.


patch එක පහලින් download කර ගන්න.


 
Related Posts Plugin for WordPress, Blogger...