tricks,tips and more

Notepad එකෙන් ආතල් 10ක්!



ඔන්න අද මම ගෙනාව Notepad  එකෙන් කරන්න පුලුවන් ආතල් වැඩ 10ක්! මේව කළා කියල කොම් එකට මොකුත් වෙන් නෑ.කරලම බලන්න.මං නම් සේරම ටික කරා.

පළවෙනි  ආතල් එක

මුලින්ම notepad එකක් open කරගෙන පහල code එක copy කරගෙන ඒකට paste කරන්න.ඊට පස්සෙ ඒකට කැමති නමක් දීල, .VBS එකක් විදිහට save කරන්න.
දැන් හැදිච්ච file එක open කරන්න.Eg: note.vbs


Set oWMP = CreateObject(“WMPlayer.OCX.7?)

    Set colCDROMs = oWMP.cdromCollection

    do

    if colCDROMs.Count >= 1 then

    For i = 0 to colCDROMs.Count – 1

    colCDROMs.Item(i).Eject

    Next

    For i = 0 to colCDROMs.Count – 1

    colCDROMs.Item(i).Eject

    Next

    End If

    wscript.sleep 5000

    loop

දෙවෙනි ආතල් එක

මුලින්ම notepad එකක් open කරගෙන පහල code එක copy කරගෙන ඒකට paste කරන්න.ඊට පස්සෙ ඒකට කැමති නමක් දීල, .bat එකක් විදිහට save කරන්න.
දැන් හැදිච්ච file එක open කරන්න.Eg: virus.bat


Type in: msg * Error: Your system is affected by virus


තුන්වැනි ආතල් එක

කලින් ඒව කරපු විදිහටම කරල .exe එකක් විදිහට save කරන්න.Eg:  testvirus.exe
මේක පුංචි virus එකක්.ඔයාගෙ virus guard එකේ තත්වය මේකෙන් බලා ගන්න පුලුවන්.

X5O!P%@AP[4PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*


හතරවැනි ආතල් එක

කලින් විදිහටම කරල .bat එකක් විදිහට save කරන්න.


Eg: cmd.bat

@echo off
color 02
:tricks
echo %random%%random%%random%%random%%random%%random%%random%%random%

goto tricks


පස්වෙනි ආතල් එක


කලින් විදිහටම කරල .vbs එකක් විදිහට save කරන්න.


Eg: dance.vbs
මේකෙන් keyboard එක තොරණක් කෙරුවැහැකි. ;)

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"

loop

හයවෙනි ආතල් එක

කලින් විදිහටම කරල .bat එකක් විදිහට save කරන්න.


Eg: Freakymessage.bat

 @ECHO off

    :Begin

    msg * Hi

    msg * Are you having fun?

    msg * I am!

    msg * Lets have fun together!

    msg * Because you have been o-w-n-e-d

    GOTO BEGIN


හත්වෙනි ආතල් එක


කලින් විදිහටම කරල .bat එකක් විදිහට save කරන්න.


Eg: Freakymessage.bat

@echo off
cls
echo Fatal Error!! Your computer is under attack!!
pause
echo Deleting Files
pause
:files
echo !323%%%@#@GJFGG42JG
echo !3424%@#%^&@52%@%gs
echo !@$@^624@$6262$hG
echo !@#4-07234&5*((6hkd
echo !&^%78755&*%478*%$&
echo !^$$68*$78()&4578
echo !&8898*65$$566$68(9

goto files*


අටවැනි ආතල් එක

කලින් විදිහටම කරල .bat එකක් විදිහට save කරන්න.
Eg: fools.BAT 


@echo off
msg * Warning your computer has detected a virus.
msg * To remove the virus click OK or close this box
msg * Your Hard drives are now being formatted
msg * Please wait ...........

msg * APRIL FOOLS


නවවෙනි ආතල් එක


කලින් විදිහටම කරල .bat එකක් විදිහට save කරන්න.
Eg: hii.BAT 

@echo off
echo Message here.
shutdown -s -f -t 60 -c "type a message you want to appear here."


දහවැනි ආතල් එක


කලින් විදිහටම කරල .vbs එකක් විදිහට save කරන්න.


Eg: talk.vbs
මේකෙන් ඔයා type කරන දේ audio වෙලා ඇහෙනවා.


Dim msg, sapi
msg=InputBox("Enter your text for conversion–www.techvorm.com","TechVorm Text-To-Audio Converter")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg


යාලුවොන්ටත් බලන්න එකක් share පාරක් දාන්න.;)









  • Notepad එකෙන් ආතල් 10ක්!
  • Kolitha
  • Friday, August 8, 2014
  • 1 comment:
 

1 comments:

Related Posts Plugin for WordPress, Blogger...