
Malware,Viruses ,Trojans ,Spywares .....මේව නැති computer එකක් ලොවෙත් නැතුව ඇති.ඒ තරමටම මේව පැතිරෙනව.
computer වලට විතරක් නෙමෙයි pen drive,chip,cd ,dvd,phone වලටත් මේව පැතිරෙනව.
මේව නැති කරල දාන්න Viruse guard තියෙනව.
අද මම දෙන්න යන්නෙ Android phone වලට තියෙන හොඳම viruse guard පහක්.
360 Mobile Security (Free)

Download 360 Mobile Security
Avast! Mobile Security

Download Avast! Mobile Security
ESET Mobile Security & Antivirus

Download ESET Mobile Security & Antivirus .
Avira Antivirus Security

Download Avira Antivirus Security
AVL

Download AVL

යාලුවන්ටත් බලන්න share පාරක් දාන්න...
good job mchoww
ReplyDeletecomment ekata tnx macho.
Delete