tricks,tips and more

Android apps pc එකේ run කරන්න software 5ක් (part-2)



මම කලින් පොස්ට් එකකිනුත් මේ වගේ software 5ක් ගැන දල තිබ්බ.
ඒක බලපු නැති අය පහලින් ගිහින් ඒ පොස්ට් එක බලන්න.


අද දෙන්න යන්නෙත් ඒ වගේ සුපිරි software ටිකක්.වැඩියෙ කථා ඕන නෑ.කැමති එකක් download කරන් බලන්න.

Andy android emulator


Nox app player



Windory


Xmarine



MEmu



යාලුවන්ටත් බලන්න share පාරක් දාන්න.

iphone apps pc එකේ run කරන හැටි බලන්න මෙතනින් යන්න.

 

කොම් එක ඇපලක් කරමු

දැන් කට්ටිය කල්පනා කරයි කොම් එක  කොහොමද  ඇපලක් කරන්නෙ කියල.මේ කන ඇපල් ගැන නෙමෙයි කියන්නෙ.මම කියන්න යන්නෙ apple iphone එකක් විදිහට කොම් එක වෙනස් කරන හැටි.

මේකනම් පට්ටම වැඩක්.මේකට ඕන කරන්නෙ iPadian කියන software එක.ඒක පහලින් download කර ගනගන්න.   (50MB


Download iPadian 2 -softpedia link

දැන් Download කර ගත්ත setup file එක install කරගන්න.install වුනාට පස්සෙ  iPadian එක open කර ගන්න.ඔන්න දැන් ඔයාගෙ කොම් එක iphone එකක් වගේ පෙන්නයි.

මේකත් එක්කම Angry Birds Space,Bad piggies කියන game  දෙක හම්බ වෙනව.ඒ වගේම තවත් apps වගේකුත් හම්බ වෙනව.


මේකෙ තියෙන appstore එකෙන් ගිහින් ඔයාට ඕන කරන ඔයා කැමති games,apps download කර ගන්නත් පුලුවන්.

වැඩි දුර තොරතුරු දැන ගන්න ඕනනම් පහල site එකට යන්න.


comment එකක් දාගෙන යන්න අමතක  කරන්න එපා. 

 

IDM වල fake serial error එක ලේසියෙන්ම fix කරමු



අද කියල දෙන්න යන්නෙ හැමෝටම වගේ ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන.ගොඩ දෙනෙක් පාවිච්චි කරන download manager එකක් තමයි IDM කියන්නෙ.
දවස් 30ක trial එකක් විදිහට ගන්න පුළුවන් මේකෙ අලුත්ම version එක $29.95 වෙනව.
අපිට කොහෙන්ද ඕව ගන්න සල්ලි.ඒක හින්ද ඉතින් කවුරුත් කරන්නෙ net එකෙන් serial key එකක් හරි crack එකක් හරි අරගෙන active කර ගන්න එකනෙ.

ඒත් ඉතින් ඒ වෙලාවට active උනාට net connect වෙද්දි fake serial කියල error msg එකක් එන එක ගොඩ දෙනෙක් මුහුණ දීල තියෙන ප්‍රශ්නයක්.
මේකට නියම විසදුමක් දෙන්න තමයි මම අද හදන්නෙ.

කෝකටත් කලින් IDM නැති අය  මෙතනින් ඒක download කර ගන්නකො.



1 ක්‍රමය 

මුලින්ම “IDM Fake Fixed” එක Download කරගෙන extract කර ගන්න.


ඊටපස්සෙ “Reset (Fixed).exe” එක උඩ right ක්ලික් කරල  run as Administrator යන්න.
ඊටපස්සෙ “Trial Reset” tab එක ක්ලික් කරන්න.
“Automatically” කියන එකේ tic එකක් තියෙනවනම් ඒක අයින් කරන්න.
ඊළගට Reset the idm trial now ක්ලික් කරන්න.

එතකොට idm වල trial එක තව දවස් 30කට වැඩි වෙනව.


 2 ක්‍රමය 

මුලින්ම RUN dialog box එකට යන්න.[Windows Key + R]
“regedit”  කියල type කරල enter කරන්න.
 ඊටපස්සෙ  HKEY_CURRENT_USER\Software\DownloadManager වලට යන්න.

“CheckUpdtVM” කියන එක හොයා ගන්න.
value එක 0 කරන්න.


3 ක්‍රමය 

idm එක install කරපු තැනට යන්න.
 “IDMGrHlp.exe” එක හොයාගෙන ඒක delete කරන්න.
 ඊටපස්සෙ “idmBroker.exe” එක හොයාගෙන copy කරල වෙන තැනකට paste කරන්න.


copy කර ගත්තු එක “IDMGrHlp.exe” කියල rename කරන්න.

ඒක ඊටපස්සෙ අයෙත් copy කරල idm install කරපු තැනටම paste 

කරන්න.

දැන් com එක restart කරන්න.


යාළුවොන්ටත් බලන්න share පාරක් දාගෙනම යන්න.


 

හැම වෙබ්අඩවියක්ම සිංහලෙන් බලමු


ඔන්න මම අද කියන්න යන්නෙ ඕනම භාෂාවකින් තියෙන web site එකක්  සිංහලෙන් බලන්නෙ කොහොමද කියල.
මුලින්ම පහළ තියෙන link එකෙන් ගිහින්  google translate  extension එක install කර ගන්න.
Google chrome,Torch -Google Translate  Extension


දැන් ඔයාට translate කරගන්න ඕන site එකට ගිහිල්ල browser එකට එකතු වුනු  google translate  icon  එක click කරන්න.
ඊට පස්සෙ translate this page click කරන්න.එතකොට web site එක english වලට  translate වෙයි.එතකොට එන bar එකේ translate to කියන එක click කරන්න.


ඊට පස්සෙ එතනින් සිංහල තෝරන්න.දැන් site එක සිංහලට translate වෙයි.
හැබැයි ඉතින් මේකෙන් හරිම විදිහට translate වෙන් නෑ.එහෙම උනොත් english වලට translate කරගෙන බලන්න.

අනිත් අයටත් බලන්න share පාරක් දාන්න.



 

Chrome web store එකේ extensions direct බාමු.


ගොඩ දෙනෙක් පාවිච්චි කරන web browser එකක් තමයි  Chrome web browser එක.Chrome web store එකේ මේ browser එකට එකතු කරන්න පුළුවන්  extensions,apps,thems,games වගේ දේවල් ගොඩක් තියෙනව.

Torch  browser  එකට ඕන කරන extensions,apps වගේ දේවලුත් තියෙන්නෙ Chrome web store එකේම තමයි.

web store එකට ගිහිල්ල අපිට ඕන කරන දේවල් download කරද්දි ඒව auto ම අපේ web browser එකට install වෙනව.
internet speed එක අඩු පරිගනකයක නම් ටිකක් ලොකු extensions install කරන්න බැරි වෙනව.

ඒ වගේ වෙලාවට ඕන කරන extensions install කරගන්න විදිහක් තමයි මම අද කියල දෙන්න යන්නෙ.

මුලින්ම ඔයාට ඕන කරන extensions එකේ link එක copy කර ගන්න.ඊට පස්සෙ පහල තියෙන web site එකට ගිහිල්ල ඔයා copy කර ගත්තු link එක අදාල තැන paste කරන්න..

මෙන්න web site එක.-----------http://chrome-extension-downloader.com/

ඊට පස්සෙ download  button එක click කරන්න.එතකොට ඔයාට ඕන කරන extensions එක ඔයාගෙ පරිගණකයට direct download වෙනව.

දැන් web browser එකේ setting -> extensions යන්න. 

tab extensions

ඊට පස්සෙ download වුන file එක drag කරල web browser එකේ extensions වලට drop කරන්න.එච්චරයි.

tab extensions drop


අලුත් ලිපියකින් අයෙත් හමු වෙමු.             :)



 

Audio Video Convert කරන්න පට්ට භාණ්ඩයක්


ඔන්න අලුත් දෙයක් අරන් අදත් ආව.මේක  Audio Video Convert කරන්න  සුපිරි software එකක්. මේකෙ නම තමයි Freemake Video Converter.

Audio Video විතරක් නෙමෙයි,ෆොටෝ convert කරන්නත් මේකෙන් පුළුවන්.

පහළ තියෙන්නේ මේකෙන් convert කරන්න පුළුවන් format ටික.(format 300යකටත් වැඩ්යි.)
මේකෙන් ඕනම Video එකක් ඔයාගෙ phone එකට ගැළපෙන විදිහට convert කරන්න පුළුවන්.ඒ වගේම film වලට subtitle එකතු කරන්නත් පුළුවන්.සමහර film වල උඩ යට තියෙන කළු පටි දෙක අයින් කරන්නත් පුළුවන්.

තව කරන්න පුලුවන් වැඩගොඩයි.අරගෙනම බලන්න.



මේක ඔයාලට ප්‍රයෝජනවත් උනානම් comment එකක්දා ගෙනම යන්න.





 

මෙන්න නියම link generator සයිට් එකක්



සෑහෙන කාලෙකින් පොස්ට් එකක් ලියන්නත් බැරි උනා.අද මම ඔයාලට දෙන්න යන්නෙ සුපිරිම link generator site එකක් ගැන.

සමහර site වල upload කරල තියෙන file download කරද්දි සෑහෙන දේවල් කරන්න ඕන.එක්කො facebook එකේ එයාලගෙ site එක ගැන share කරන්න,එහෙම නැත්තන් සේහෙන වෙලාවක් download link එක දෙනකන් බලන් ඉන්න ඕන.

එච්චර කට්ටක් කන් නැතුව ගොඩක් site වල තියෙන file ලේසියෙන්ම download කරන්න පහළ තයෙන වෙබ් සයිට් එකෙන් පුළුවන්. 

මෙන්න site එක :http://www.autogeneratelink.com/

මේ site එකට ගිහිල්ල download කරන්න ඕන site එකේ link එක paste කරන්න.ඊට පස්සෙ generate icon එක click කරන්න.ඉක්මනටම ඔයාට ඕන කරන file එකේ direct link එක පෙන්නයි.




මේ site එකට පහළ තියෙන site වල link generate කරන්න පුළුවන්.

  • Mega.co.nz
  • Tusfiles
  • Indishare
  • Otakushare
  • Google Play
  • 1fichier
  • 4Shared
  • Dropbox
  • Kumpulbagi
  • Copiapop
  • Clicknupload
  • Otakushare
  • Oboom
  • MirrorCreator
  • DataFilehost
  • 2Shared
  • SoundCloud
  • Youtube
  • Facebook Video
  • Instagram Video
  • Vimeo
  • Metacafe
  • Solidfiles
  • Uppit
  • Gett
  • Usersfiles
  • Userscloud
  • Savefile.co
  • Upload.mobi
  • Upfile.mobi
  • qfs.mobi
  • Elsfile
  • Zxcfiles
  • Acefiles
  • Aisfile
  • Sendspace
  • Sharemods
  • Mp4upload
  • Verzend
  • Idup.in
  • Anonfiles
  • Fileneo
  • Putmax
  • Shortlink (link.safelinkconverter.com, safelinkreview.com, adf.ly, adfoc.us, sh.st, sht.io, linkshrink, p.pw, tinyurl, goo.gl, bitly, bit.do, ow.ly, tiny.cc, qrurl.cc, mylinkgen, dikit.in, tr.im, st.oploverz.net, st.azhie.net, st.wardhanime.net, st.kurogaze, st.benfile, link.animagz.org +100 shortlink)

ඔන්න එහෙනම් අපි ගියා.අලුත් ලිපියකින් අයෙත් හමු 
වෙමු........................



 
Related Posts Plugin for WordPress, Blogger...