tricks,tips and more

SRS Sound box with keygen


ඔන්න අද ගෙනාව SRS Sound box එක keygen එකත් එක්කම.මේකෙන් සුපිරියටම sound හදන්න පුලුවන්.
bass එකත් සුපිරියටම හදන්න පුලුවන්.

වැඩි කතා ඕන් නෑ . ඕන කරන අය පහලින් download කර් ගන්න.


Kegen එක පහලින් download කර ගන්න.



 

Virtual DJ අලුත්ම version එක -version 8.0


ගොඩක් දවසකින් පෝස්ට් එකක් අරන් එන්නත් බැරි වූණා.ඔන්න ඒ හින්ද අද සුපිරිම පෝස්ට් එකක් අරන් ආව.

කවුරුත් අහල ඇතිනෙ DJ සින්දු,ඒ විදිහට සින්දු DJ කරන්න පුලුවන් software එකක් තමයි Virtual DJ කියන්නෙ.


මේක ගොඩක් අය use කරලත් ඇති.කරපු නැති අයට කරන්නත් එකක් මම අද අලුත්ම version එක දෙනව.
මේකෙන් සින්දු වලට සුපිරි විදිහට sound  දාල පට්ට විදිහට DJ කරන්න පුලුවන්.පාවිච්චි කරන්න අමාරු නෑ.

වැඩි කතා ඕන නෑ.පහලින් download කරගෙන DJ පාරක් දාන්නකො.
File size-35 MB




යාලුවන්ටත් බලන්න share පාරක් දාගෙනම යන්න.

 
Related Posts Plugin for WordPress, Blogger...