tricks,tips and more

මෙන්න නියම Sinhala English dictionary එකක්




අපි හැමෝම වගේ  Sinhala English dictionary එකක් විදිහට පාවිච්චි කරන්නෙ මඩුර ඩික් එක.
ඒකට වැඩියෙ සුපිරිම dictionary එකක් තමයි Engrisi dictionary එක.

Engrisi Dictionary යනු English Document කියවීමේදී පහසුම ක්‍රම සපයන සහ English ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට English Learning Method රාශියක් සපයන, නව අත්හදා බැලීම් ඔස්සේ විශ්මිත පහසුකම් එකතු කරමින් ඉදිරියට ගමන් කරන ක්‍රමවත් අධ්‍යාපනික මෘදුකාංගයකි.
  ඒ බව සනාත කරමින් 2013 වසරේදී ICTA e-Swabhimani සම්මානයෙන් හා SLIC Dasis සම්මානයෙන්ද පිඳුම් ලබා ඇත. 

මෙතනින් download කර ගන්න








  • මෙන්න නියම Sinhala English dictionary එකක්
  • Kolitha
  • Saturday, September 6, 2014
  • 1 comment:
 

1 comments:

Related Posts Plugin for WordPress, Blogger...