tricks,tips and more

Android phone එකක් ලේසියෙන්ම root කරමු


ගොඩක් අය Android  phone එකක් root කරන්න මාර කට්ටක් කනව.ඔච්චර කට්ටක් කන්න ඕන් නෑ. Android  phone එකක් root කරන්න මාරම ලේසි ක්‍රමයක් තියෙනව.කිසි කරදරයක් නෑ විනාඩි 10න් 15න් phone එක root කරන්න පුලුවන් .මොකද කියන්නෙ Android  phone එක root කරමුද?

ඔන්න එහෙනං වැඩේ පටන් ගත්ත.


මුලින්ම ඔයා ගාව මේ දේවල් තියෙන්න ඕන.

  • Android  phone එකක්
  • Computer එකක්
  • Android  phone එක Computer එකට  connect  කරන්න  USB cable එකක්
  • ඔයාගෙ වටිනා කාලයෙන් විනාඩි 10ක්  15ක් 


පියවර 1

මුලින්ම phone එක backup කරන්න.

පියවර 2

දැන් මෙන්න මේ software  එක download කර ගෙන install  කර ගන්න.


පියවර 3

phone එකෙන් Settings-->Developer options-->USB debugging ගිහින් USB debugging එක ඉස්සරහින් tick mark එකක් දාන්න.

USB Debugging on Samsung

පියවර 4

install කරපු software  එක open කරන්න.

පියවර 5

Android  phone එක Computer එකට  connect  කරන්න.


පියවර 6

 Computer එකෙන් ඔයාගෙ Android  phone එක auto අදුනගනීවි.

පියවර 7

ඊළඟට software  එකේ root button එක click කරන්න.දැන් root වෙන එක පටන් ගන්නවා.

පියවර 8

දැන් automatically phone  එක root වෙලා ඉවරයි.එච්චරයි.










 

Format කරන්න බැරි pen drives ,chips ගේමක් නැතිව format කරමු






ගොඩක් වෙලාවට pen drive එකක් micro chip එකක් Format  කරන්න යද්දි  එක එක error message එනව.
කොච්චර Format  කරන්න හැදුවත් Format  වෙන් නෑ.











format  වෙන් නැති ඕන pen drive එකක් micro chip එකක් Format  කරන්න සුපිරි software එකක් හම්බවුණා.මේක පුංච්ම පුංච් software එකක්  [96 KB]


මේක install  කරන්න දෙයක් නෑ.Right click කරල Run as administrator දෙන්න.
ඊට පස්සෙ pen එක තෝරල format දෙන්න.
එච්චරයි.
මේ ලිපිය ඔයාලට වැදගත් වුනානන් comment  එකක් දාන්න.


 

සල්ලි දීල ගන්න තියෙන Android ඇප් නොමිලේ ෆෝන් එකට ගම්මු.


Android ෆෝන් එකට ටැබ් එකට ඇන්ඩ්‍රොයිඩ් ඇප් දාන්න App-store එකෙන් ඕන කරන ඇප් ගන්න වෙනවා.App-store එකෙන් සමහර ඇප්  නොමිලේ  දෙනවා.බහුතරයක් දෙන්නේ TRAIL APP  තමයි .ඇප්  එකේ ෆුල් වර්ශන් එකම ගන්න ගියොත්  ලොකු ගාණක් යනවා.


ඒ හින්දා App-store එකේ ඕන ඇප් එකක් නොමිලේ ෆුල් වර්ශන් එකම ගන්න පුලුවන් App එකක් මම අද ඔයාලට ගෙනාවා .මේකෙ නම තමයි BLACK MART ALPHA. මේක download කරන්න එච්චර ඩේට කැපෙන් නෑ.

File size: 259 KB  


මෙන්න මෙතනින් මේ ඇප් එක ගන්න.

මේ ඇප් එක ෆෝන් එකට දැම්මම Free ඇප් store එක  පෙන්නන්නෙ මේ විදිහට.



මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුනානම් comment එකක් දාල යන්න.

 

Username, Password ඉල්ලන වෙබ් අඩවි වලට යන්න ලේසි ක්‍රමයක්


                                             
අපි යන ගොඩක් වෙබ් අඩවි වලට ඇතුළු වෙන්න  Username එකයි Password එකයි ඉල්ලනවා.e-mail දි  දී mail confirm  කර කර account  එකක් හදා ගද්දි  පැය ගාණක් යනවා.


කොහොමද එක පාරම Username එකකුයි Password එකකු යි  හොයා ගන්න පුලුවනන් නම් .පට්ටම ලේසියක් .මට හම්බවුණා ඒකටම කියාපු Web site එකක්.



මේ Web site එකට ගිහිල්ල අපිට account එකක් හදා ගන්න ඕන කරන site එකේ web address එක  type කරල search  කලාම 

 අපිට Username ගොඩකුයි Password ගොඩකුයි ඒකෙන් ලබා දෙනවා.


ඒවා අරගෙන අපිට account එකක් හදා ගන්න ඕන කරන site එකට දුන්නම වැඩේ හරි .



පහලින් දාලා තියෙන්නේ ඒ Web site එකේ නම.ගිහිල්ලම බලන්න.





BugMeNot: find and share logins

                                                         
 

Windows XP 2MB වලින් download කර ගන්න








ඔන්න අදත් මම දෙන්න යන්නෙ වටිනා කියන දෙයක්.

අපි windows XP download කරන්න ගියොත් MB හය හත්සීයක වත් යනවා.2MB වලින් windows XP download කර ගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද ?
ඔන්න මම අද ඔයාලට ඒක දෙනවා.මේක winrar වලින් high compressed කරපු rar file එකක් .
මේක extract කරන්න winrar software එක ඕන වෙනවා.ඒක පහලින් download  කර ගන්න.





Windows XP 2MB  high compressed කරපු rar file එක පහලින් download  කර ගන්න....















 

සේරම serial keys එක තැනක---Universal keygen generator



                                             

බොහොම අමාරුවේන් සිග්නල් හොයල  හොයල,කරන්ට් එක පුච්ච  පුච්ච,අමාරුවේන්  කාඩ් එකක් දාගෙන downoload කරන  software වලට serial key හොයද්දි පිස්සු හැදෙනව .හොයා ගත්ත එකත් වැඩ කළේ නැත්නම්...................................................



මට හම්බ වුනා පට්ටම භාණ්ඩයක්.........?



මේකෙ software ලක්ෂයක විතර serial keys තියෙනව.!!!     මේක අලුත්ම version එක.මාත් test කරල බැලුව,සුපිරියටම වැඩ.



සුපිරිම  වැඩ්ඩෙක් තමයි මේක හදල ඇත්තේ..



අපි දුන්නොත් දෙන්නේ සුපිරිම වැඩ කෑලි තමයි.මේක ඕනනන් පහලින් download කර ගන්න..





ම හිතනව මේක ඔයාලට පට්ටම ප්‍රයෝජනවත් වෙයි කියල .එහෙම උනානන් comment එකක් දාල යන්න.තවත් සුපිරි ලිපියකින් ආයෙමත් හමුවෙමු.

 

සිංහලෙන් ඕම් ගහමු







මම අද ගෙනාවා සුපිරි කාර්ඩ් ගේමක්.මම හිතනව කවුරුත් oomi ගහල ඇති කියල .

මෙක download  කරල ගහලම බලන්න.මටත් මේක හම්බවුනේ internet එකේ කරක් ගහද්දි .වැඩි කතා ඕන නෑ පහලින් download කර ගන්න. 





[omi.JPG]




 

Avast 2014. v 9. crack till 2050





මේක මගෙ පළවෙනි  පෝස්ට් එක.අපි download කරන ගොඩක් වයිරස් ගාර්ඩ් ඒක හදපු ආයතනය ලබ දෙන්නෙ කිසියම් අය කිරීමක් කරල.ගොඩක් වෙලාවට trail version එකක් තමයි දෙන්නෙ.ගොඩක් අය use කරන avast virus guard eke එකේ crack එක තමයි මම අද දෙන්න යන්නෙ.


මෙ crack එක  install   කලාම   virus guard එක  2050 වෙනකන්   activate    වෙනව.හිතන්ඩවත් බැ නේද?

හරි එහෙනම් වැඩේ පටන් ගම්මු.   avast virus guard   එක නැති කට්ටිය  මෙතනින් download කර ගන්න.



මුලින්ම download කරපු Setup file එක install කරන්න.



ඉට පස්සෙ  virus guard     එක  open  කරන්න.

පසුව setting > troubleshooting යන්න.troubleshooting හි ඇති  tic mark   සියල්ල ඉවත්කර  ok කරන්න.එවිට ලබෙන  dialog box  එකට   yes දෙන්න.

crack file එක   මෙතනින් download කර ගන්න.
crack file එක   මෙතනින් download කර ගන්න.



download කර ගත්ත    crack file  එක   open කරලා     install කරන්න.com එක  restart වෙයි.දැන් වැඩෙ ඉවරයි.


 
Related Posts Plugin for WordPress, Blogger...