tricks,tips and more

IDM වල fake serial error එක ලේසියෙන්ම fix කරමු



අද කියල දෙන්න යන්නෙ හැමෝටම වගේ ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන.ගොඩ දෙනෙක් පාවිච්චි කරන download manager එකක් තමයි IDM කියන්නෙ.
දවස් 30ක trial එකක් විදිහට ගන්න පුළුවන් මේකෙ අලුත්ම version එක $29.95 වෙනව.
අපිට කොහෙන්ද ඕව ගන්න සල්ලි.ඒක හින්ද ඉතින් කවුරුත් කරන්නෙ net එකෙන් serial key එකක් හරි crack එකක් හරි අරගෙන active කර ගන්න එකනෙ.

ඒත් ඉතින් ඒ වෙලාවට active උනාට net connect වෙද්දි fake serial කියල error msg එකක් එන එක ගොඩ දෙනෙක් මුහුණ දීල තියෙන ප්‍රශ්නයක්.
මේකට නියම විසදුමක් දෙන්න තමයි මම අද හදන්නෙ.

කෝකටත් කලින් IDM නැති අය  මෙතනින් ඒක download කර ගන්නකො.



1 ක්‍රමය 

මුලින්ම “IDM Fake Fixed” එක Download කරගෙන extract කර ගන්න.


ඊටපස්සෙ “Reset (Fixed).exe” එක උඩ right ක්ලික් කරල  run as Administrator යන්න.
ඊටපස්සෙ “Trial Reset” tab එක ක්ලික් කරන්න.
“Automatically” කියන එකේ tic එකක් තියෙනවනම් ඒක අයින් කරන්න.
ඊළගට Reset the idm trial now ක්ලික් කරන්න.

එතකොට idm වල trial එක තව දවස් 30කට වැඩි වෙනව.


 2 ක්‍රමය 

මුලින්ම RUN dialog box එකට යන්න.[Windows Key + R]
“regedit”  කියල type කරල enter කරන්න.
 ඊටපස්සෙ  HKEY_CURRENT_USER\Software\DownloadManager වලට යන්න.

“CheckUpdtVM” කියන එක හොයා ගන්න.
value එක 0 කරන්න.


3 ක්‍රමය 

idm එක install කරපු තැනට යන්න.
 “IDMGrHlp.exe” එක හොයාගෙන ඒක delete කරන්න.
 ඊටපස්සෙ “idmBroker.exe” එක හොයාගෙන copy කරල වෙන තැනකට paste කරන්න.


copy කර ගත්තු එක “IDMGrHlp.exe” කියල rename කරන්න.

ඒක ඊටපස්සෙ අයෙත් copy කරල idm install කරපු තැනටම paste 

කරන්න.

දැන් com එක restart කරන්න.


යාළුවොන්ටත් බලන්න share පාරක් දාගෙනම යන්න.


  • IDM වල fake serial error එක ලේසියෙන්ම fix කරමු
  • Kolitha
  • Monday, October 5, 2015
  • 3 comments:
 

3 comments:

  1. internet eken ad balala mudal hoyanna kamathi aya me site eka visit karanna http://worldbestptc10.blogspot.com nath nam kelinma me link ekata gihilla regiter wela ad balala salli hoyanna https://www.neobux.com/?rh=756D657368613132

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Black9Tricks-Tricks Tips And More >>>>> Download Now

    >>>>> Download Full

    Black9Tricks-Tricks Tips And More >>>>> Download LINK

    >>>>> Download Now

    Black9Tricks-Tricks Tips And More >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...