tricks,tips and more

Audio Video Convert කරන්න පට්ට භාණ්ඩයක්


ඔන්න අලුත් දෙයක් අරන් අදත් ආව.මේක  Audio Video Convert කරන්න  සුපිරි software එකක්. මේකෙ නම තමයි Freemake Video Converter.

Audio Video විතරක් නෙමෙයි,ෆොටෝ convert කරන්නත් මේකෙන් පුළුවන්.

පහළ තියෙන්නේ මේකෙන් convert කරන්න පුළුවන් format ටික.(format 300යකටත් වැඩ්යි.)
මේකෙන් ඕනම Video එකක් ඔයාගෙ phone එකට ගැළපෙන විදිහට convert කරන්න පුළුවන්.ඒ වගේම film වලට subtitle එකතු කරන්නත් පුළුවන්.සමහර film වල උඩ යට තියෙන කළු පටි දෙක අයින් කරන්නත් පුළුවන්.

තව කරන්න පුලුවන් වැඩගොඩයි.අරගෙනම බලන්න.



මේක ඔයාලට ප්‍රයෝජනවත් උනානම් comment එකක්දා ගෙනම යන්න.





  • Audio Video Convert කරන්න පට්ට භාණ්ඩයක්
  • Kolitha
  • Thursday, October 1, 2015
  • No comments:
 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...