tricks,tips and more

Chrome web store එකේ extensions direct බාමු.


ගොඩ දෙනෙක් පාවිච්චි කරන web browser එකක් තමයි  Chrome web browser එක.Chrome web store එකේ මේ browser එකට එකතු කරන්න පුළුවන්  extensions,apps,thems,games වගේ දේවල් ගොඩක් තියෙනව.

Torch  browser  එකට ඕන කරන extensions,apps වගේ දේවලුත් තියෙන්නෙ Chrome web store එකේම තමයි.

web store එකට ගිහිල්ල අපිට ඕන කරන දේවල් download කරද්දි ඒව auto ම අපේ web browser එකට install වෙනව.
internet speed එක අඩු පරිගනකයක නම් ටිකක් ලොකු extensions install කරන්න බැරි වෙනව.

ඒ වගේ වෙලාවට ඕන කරන extensions install කරගන්න විදිහක් තමයි මම අද කියල දෙන්න යන්නෙ.

මුලින්ම ඔයාට ඕන කරන extensions එකේ link එක copy කර ගන්න.ඊට පස්සෙ පහල තියෙන web site එකට ගිහිල්ල ඔයා copy කර ගත්තු link එක අදාල තැන paste කරන්න..

මෙන්න web site එක.-----------http://chrome-extension-downloader.com/

ඊට පස්සෙ download  button එක click කරන්න.එතකොට ඔයාට ඕන කරන extensions එක ඔයාගෙ පරිගණකයට direct download වෙනව.

දැන් web browser එකේ setting -> extensions යන්න. 

tab extensions

ඊට පස්සෙ download වුන file එක drag කරල web browser එකේ extensions වලට drop කරන්න.එච්චරයි.

tab extensions drop


අලුත් ලිපියකින් අයෙත් හමු වෙමු.             :)



  • Chrome web store එකේ extensions direct බාමු.
  • Kolitha
  • Friday, October 2, 2015
  • No comments:
 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...