tricks,tips and more

කොම් එක ඇපලක් කරමු

දැන් කට්ටිය කල්පනා කරයි කොම් එක  කොහොමද  ඇපලක් කරන්නෙ කියල.මේ කන ඇපල් ගැන නෙමෙයි කියන්නෙ.මම කියන්න යන්නෙ apple iphone එකක් විදිහට කොම් එක වෙනස් කරන හැටි.

මේකනම් පට්ටම වැඩක්.මේකට ඕන කරන්නෙ iPadian කියන software එක.ඒක පහලින් download කර ගනගන්න.   (50MB


Download iPadian 2 -softpedia link

දැන් Download කර ගත්ත setup file එක install කරගන්න.install වුනාට පස්සෙ  iPadian එක open කර ගන්න.ඔන්න දැන් ඔයාගෙ කොම් එක iphone එකක් වගේ පෙන්නයි.

මේකත් එක්කම Angry Birds Space,Bad piggies කියන game  දෙක හම්බ වෙනව.ඒ වගේම තවත් apps වගේකුත් හම්බ වෙනව.


මේකෙ තියෙන appstore එකෙන් ගිහින් ඔයාට ඕන කරන ඔයා කැමති games,apps download කර ගන්නත් පුලුවන්.

වැඩි දුර තොරතුරු දැන ගන්න ඕනනම් පහල site එකට යන්න.


comment එකක් දාගෙන යන්න අමතක  කරන්න එපා. 

  • කොම් එක ඇපලක් කරමු
  • Kolitha
  • Tuesday, November 3, 2015
  • No comments:
 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...