tricks,tips and more

ගේමක් නැතුව Drivers හොයමු [iobit driver booster pro with serial]


computer එක format කරල අලුතෙන් windows දැම්මට පස්සෙ driver CD හොයා ගන්න බැරි වුණොත් හෙනම අවුලක් තමයි.
sound නැති වෙනව,web cam වැඩ නැති වෙනව.......ඔය වගේ අවුල් ගොඩයි.

වැඩි දුකක් නැතිව computer එකට ඕන කරන  Drivers හොයන්න ලේසි ක්‍රමයක් තමයි මම අද කියන්න යන්නෙ.
මේක සල්ලි ගෙවල ගන්න ඕන software එකක්.$20 විතර වෙනව.මගේ ගානෙ serial key එකත් එක්කම නිකන් දෙනව.
මේ software එක iobit සමාගම මගින් නිකුත් කරපු සුපිරි software එකක්.

මේකෙ නම තමයි iobit driver booster.මේකෙන් computer එකට අවශ්‍ය කරන ආකාරයේ අලුත්ම drivers download කරල install කරලම දෙනව.
ඕන කරන අය පහලින් download කර ගන්න.


serial එක පහලින් download කර ගන්න



  • ගේමක් නැතුව Drivers හොයමු [iobit driver booster pro with serial]
  • Kolitha
  • Saturday, September 27, 2014
  • 8 comments:
 

8 comments:

  1. download karanna ba..

    ReplyDelete
    Replies
    1. link eka aluth kala.dan download karala balanna.

      Delete
  2. Thawa tricks tikak dennako.niyamaine.😉

    ReplyDelete
  3. These suggestions can really be helpful ! If you are writing content for SEO purpose than it has to be unique and productive and more than at-least 450 words. The more accurately you write the more beneficial results will you get. Its also essential for you to write & publish content on persistent basis otherwise these will not deliver expected beneficial results. Thanks... IObit Driver Booster Pro 4

    ReplyDelete
  4. These suggestions can really be helpful ! If you are writing content for SEO purpose than it has to be unique and productive and more than at-least 450 words. The more accurately you write the more beneficial results will you get. Its also essential for you to write & publish content on persistent basis otherwise these will not deliver expected beneficial results. Thanks... IObit Driver Booster Pro 4

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...