tricks,tips and more

පරිගණකය වේගවත් කරමු [ Wise Care 365 Pro 3.21.279 with serial Keys ]

කලින් ලිපියකින් wise cleaner ආයතනය ලබාදෙන software ගැන හැදින්වීමක් කලා.

ඒ ලිපියෙන් මම  Wise Care 365 Pro software එක හදුන්වා දුන්නා.
මේ software එක free use කරන්න වගේම සල්ලි ගෙවල pro edition එක විදිහට use කරන්නත් පුලුවන්.
මම අද කියල දෙන්නම් මේක pro කරන විදිහ.

කරන්න තියෙන්නෙ පහල තියෙන link එකෙන් ගිහින් serial key ටික download කරන එක විතරයි.
ඊට පස්සෙ key එකක් දිල register වෙන්න.

කෝකටත් කලින් මෙතනින් ගිහින් Wise Care 365 අලුත්ම version එක download කර ගන්න.

පහලින් ගිහිල්ල key download කර ගන්න.


මේකනම් සුපිරි software එකක්.


මේ ලිපිය ඔයාට වැදගත් උනානම්  comment එකක් දාලම යන්න.


  • පරිගණකය වේගවත් කරමු [ Wise Care 365 Pro 3.21.279 with serial Keys ]
  • Kolitha
  • Saturday, September 27, 2014
  • 2 comments:
 

2 comments:

  1. meke key tika download karanna bane

    ReplyDelete
    Replies
    1. sorry මචං,upload කරල තිබ්බ site එක වැඩ කරන් නෑ.
      අලුතෙන් dropbox එකට upload කලා.දැන් download කර ගන්න.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...