tricks,tips and more

YOUTUBE video download කරන්න ලේසි විදිහක්.






YouTube video download  කරන්න ගොඩක් අය පාව්ච්චි කරන්නෙ you tube downloader software    එකක්.software නැතුව video  කරන්න ලේසි විදිහක් තියෙනව.හුගක් අය මේක ගැන දන්නව ඇති.දන්නැති අයට දැනගන්නත් එක්ක මම අද මේක කියල දෙනව.මේක හරිම ලේසියි.කරන්න තියෙන්නෙ play කරන video එකේ  URL එකෙ   http://www. කියන ටික කපල   එතන්ට  SS කියල   type කරන එක විතරයි.අලුත්  URL එක  enter කලාම   වෙන web site එකකට යනව.එකෙ අපිට ඕන කරන  video format  එක ‍තෝරල  download  කරන්න විතරයි තියෙන්නෙ.කරලම බලන්න.


උදා:https://www.youtube.com/watch?v=UsyzbE2bfQ0

       ssyoutube.com/watch?v=UsyzbE2bfQ0










  • YOUTUBE video download කරන්න ලේසි විදිහක්.
  • Kolitha
  • Saturday, July 5, 2014
  • No comments:
 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...