YouTube video download කරන්න ගොඩක් අය පාව්ච්චි කරන්නෙ you tube downloader software එකක්.software නැතුව video කරන්න ලේසි විදිහක් තියෙනව.හුගක් අය මේක ගැන දන්නව ඇති.දන්නැති අයට දැනගන්නත් එක්ක මම අද මේක කියල දෙනව.මේක හරිම ලේසියි.කරන්න තියෙන්නෙ play කරන video එකේ URL එකෙ http://www. කියන ටික කපල එතන්ට SS කියල type කරන එක විතරයි.අලුත් URL එක enter කලාම වෙන web site එකකට යනව.එකෙ අපිට ඕන කරන video format එක තෝරල download කරන්න විතරයි තියෙන්නෙ.කරලම බලන්න.
උදා:https://www.youtube.com/watch?v=UsyzbE2bfQ0
ssyoutube.com/watch?v=UsyzbE2bfQ0
0 comments:
Post a Comment