tricks,tips and more

Block වෙබ් අඩවි වලට යන්න ලේසි ක්‍රමයක්


                                        

ඔන්න අදත් හැමෝටම වගේ ඕන වෙන සුපිරි   Software  එකක් ගෙනාව.   Internet   යද්දි ලංකාවෙ අපිට ගොඩක්   block  websitesව් හම්බවෙනව.පිටරට ඉදල ලංකාවට ආපු ගොඩක් අයට ඒ රටේ ඉද්දි ගිය   websites   වලට ලංකාවෙ ඉද්දි යන්න බෑ.ඒව    block  කරනව.



මෙහෙම  block  කරන  websites   වලට යන්න කියාපු  software  එකක් හම්බවුනා.මේක  web  browser    එකක්.     Block    කරපු  websites   වලට යන්නම හදපු පට්ට භාණ්ඩයක්.මේකෙ නම තමයි tor web  browser   .   Download කර ගන්න ඕන්නන් පහළින්   download   කර ගන්න.




මම හිතනව ඔයාලට මේක ගොඩා ඩා ඩාක්.. වැදගත් වෙයි කියල.මේ   software  එක ඔයලට වැදගත්  උනානන්   comment  එකක් දාල යන්න.තවත් සුපිරිම  post එකකින් ආයෙත් හමුවෙමු......
  • Block වෙබ් අඩවි වලට යන්න ලේසි ක්‍රමයක්
  • Kolitha
  • Saturday, July 12, 2014
  • No comments:
 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...