මේක මගෙ පළවෙනි පෝස්ට් එක.අපි download කරන ගොඩක් වයිරස් ගාර්ඩ් ඒක හදපු ආයතනය ලබ දෙන්නෙ කිසියම් අය කිරීමක් කරල.ගොඩක් වෙලාවට trail version එකක් තමයි දෙන්නෙ.ගොඩක් අය use කරන avast virus guard eke එකේ crack එක තමයි මම අද දෙන්න යන්නෙ.
මෙ crack එක install කලාම virus guard එක 2050 වෙනකන් activate වෙනව.හිතන්ඩවත් බැ නේද?
හරි එහෙනම් වැඩේ පටන් ගම්මු. avast virus guard එක නැති කට්ටිය මෙතනින් download කර ගන්න.
මුලින්ම download කරපු Setup file එක install කරන්න.
ඉට පස්සෙ virus guard එක open කරන්න.
පසුව setting > troubleshooting යන්න.troubleshooting හි ඇති tic mark සියල්ල ඉවත්කර ok කරන්න.එවිට ලබෙන dialog box එකට yes දෙන්න.
download කර ගත්ත crack file එක open කරලා install කරන්න.com එක restart වෙයි.දැන් වැඩෙ ඉවරයි.
0 comments:
Post a Comment