
ගොඩක් අය Android  phone එකක් root කරන්න මාර කට්ටක් කනව.ඔච්චර කට්ටක් කන්න ඕන් නෑ. Android  phone එකක් root කරන්න මාරම ලේසි ක්රමයක් තියෙනව.කිසි කරදරයක් නෑ විනාඩි 10න් 15න් phone එක root කරන්න පුලුවන් .මොකද කියන්නෙ Android  phone එක root කරමුද?
ඔන්න එහෙනං වැඩේ පටන් ගත්ත.

මුලින්ම ඔයා ගාව මේ දේවල් තියෙන්න ඕන.
- Android phone එකක්
 - Computer එකක්
 - Android phone එක Computer එකට connect කරන්න USB cable එකක්
 - ඔයාගෙ වටිනා කාලයෙන් විනාඩි 10ක් 15ක්
 
පියවර 1
මුලින්ම phone එක backup කරන්න.
පියවර 2
දැන් මෙන්න මේ software  එක download කර ගෙන install  කර ගන්න.

පියවර 3
phone එකෙන් Settings-->Developer options-->USB debugging ගිහින් USB debugging එක ඉස්සරහින් tick mark එකක් දාන්න.
පියවර 4
install කරපු software  එක open කරන්න.
පියවර 5
Android  phone එක Computer එකට  connect  කරන්න.

පියවර 6
 Computer එකෙන් ඔයාගෙ Android  phone එක auto අදුනගනීවි.
පියවර 7
ඊළඟට software  එකේ root button එක click කරන්න.දැන් root වෙන එක පටන් ගන්නවා.
පියවර 8
දැන් automatically phone  එක root වෙලා ඉවරයි.එච්චරයි.















