tricks,tips and more

NOKIA Normal ෆෝන් වල Bounce ගේම් එක hack කරමු





මම හිතනව NOKIA Normal ෆෝන් වල Bounce ගේම් එක හැමෝම වගේ ගහල තියෙනවා කියල.
මම දෙන්න යන්නෙ ඒ game එක ලේසියෙන්ම දිනන්න පුළුවන් code ටිකක්.

ඔයා game එක පටන් ගත්තට පස්සෙ 787898 කියල ගහන්න.එතකොට game එකේ තියෙන බෝලෙ කළු ඉරි වල හැප්පුනම out වෙන් නැති වෙනව.


787899 කියල ගහල # බොත්තම එබුවම බෝලෙ පා වෙන්න ගන්නව.

787899 කියල ගහල 5 ඉලක්කම එබුවම ඊළඟ level සේරටම යන්න පුළුවන් වෙනව.

787899 කියල ගහල 3 ඉලක්කම එබුවම ඊළඟ level එකටත් 1 එබුවම කලින් level එකටත් යන්න පුළුවන්.එච්චරයි.

READMORE
 

ESET Smart Security 8 with Crack



ඔන්‍න‍ අදත් අලුත්ම virus guard එකක් crack එකත් එක්කම ඇරගෙන ආව.
මම අද දෙන්න යන ESET virus guard එක ලංකාවේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන virus guard එකක්..

පරිගණකය slow වෙන් නැතුව මේක use කරන්න පුලුවන්.
virus guard එක පහළින් download කර ගන්න.



crack file එක පහළින් download කර ගන්න.



crack එක install කරන හැටි download කරන file එකත් එක්ක තියෙන pdf  එකේ තියෙනව. 

මෙන්න තවත් virus guard ටිකක්.

ඔන්‍න‍ එහෙනං අපි ගියා.

READMORE
 

පරිගණකයේ කුණු අතුගාමු [CCleaner 4.19 with patch]


ඔන්න අදත් අලුත්ම software එකක් අරගෙන ආව.මේකෙ නම තමයි CCleaner.මම දෙන්න යන්නෙ අලුත්ම version එක patch එකත් එක්කම.

මේ software එකෙන් computer එකේ තියෙන temporary file,cache ,computer history ,browser history ,delete කරන්න බැරි files ගේමක් නැතුව delete කරන්න පුලුවන්.
අනවශ්‍ය දේවල් සේරම අයින් කරල computer එක speed කරන එක තමයි මේකෙන් වෙන්නෙ.

software එක පහලින් download කර ගන්න.


patch එක පහලින් download කර ගන්න.


READMORE
 

SRS Sound box with keygen


ඔන්න අද ගෙනාව SRS Sound box එක keygen එකත් එක්කම.මේකෙන් සුපිරියටම sound හදන්න පුලුවන්.
bass එකත් සුපිරියටම හදන්න පුලුවන්.

වැඩි කතා ඕන් නෑ . ඕන කරන අය පහලින් download කර් ගන්න.


Kegen එක පහලින් download කර ගන්න.



READMORE
 

Virtual DJ අලුත්ම version එක -version 8.0


ගොඩක් දවසකින් පෝස්ට් එකක් අරන් එන්නත් බැරි වූණා.ඔන්න ඒ හින්ද අද සුපිරිම පෝස්ට් එකක් අරන් ආව.

කවුරුත් අහල ඇතිනෙ DJ සින්දු,ඒ විදිහට සින්දු DJ කරන්න පුලුවන් software එකක් තමයි Virtual DJ කියන්නෙ.


මේක ගොඩක් අය use කරලත් ඇති.කරපු නැති අයට කරන්නත් එකක් මම අද අලුත්ම version එක දෙනව.
මේකෙන් සින්දු වලට සුපිරි විදිහට sound  දාල පට්ට විදිහට DJ කරන්න පුලුවන්.පාවිච්චි කරන්න අමාරු නෑ.

වැඩි කතා ඕන නෑ.පහලින් download කරගෙන DJ පාරක් දාන්නකො.
File size-35 MB




යාලුවන්ටත් බලන්න share පාරක් දාගෙනම යන්න.

READMORE
 

පරිගණකය වේගවත් කරමු [ Wise Care 365 Pro 3.21.279 with serial Keys ]

කලින් ලිපියකින් wise cleaner ආයතනය ලබාදෙන software ගැන හැදින්වීමක් කලා.

ඒ ලිපියෙන් මම  Wise Care 365 Pro software එක හදුන්වා දුන්නා.
මේ software එක free use කරන්න වගේම සල්ලි ගෙවල pro edition එක විදිහට use කරන්නත් පුලුවන්.
මම අද කියල දෙන්නම් මේක pro කරන විදිහ.

කරන්න තියෙන්නෙ පහල තියෙන link එකෙන් ගිහින් serial key ටික download කරන එක විතරයි.
ඊට පස්සෙ key එකක් දිල register වෙන්න.

කෝකටත් කලින් මෙතනින් ගිහින් Wise Care 365 අලුත්ම version එක download කර ගන්න.

පහලින් ගිහිල්ල key download කර ගන්න.


මේකනම් සුපිරි software එකක්.


මේ ලිපිය ඔයාට වැදගත් උනානම්  comment එකක් දාලම යන්න.


READMORE
 

ගේමක් නැතුව Drivers හොයමු [iobit driver booster pro with serial]


computer එක format කරල අලුතෙන් windows දැම්මට පස්සෙ driver CD හොයා ගන්න බැරි වුණොත් හෙනම අවුලක් තමයි.
sound නැති වෙනව,web cam වැඩ නැති වෙනව.......ඔය වගේ අවුල් ගොඩයි.

වැඩි දුකක් නැතිව computer එකට ඕන කරන  Drivers හොයන්න ලේසි ක්‍රමයක් තමයි මම අද කියන්න යන්නෙ.
මේක සල්ලි ගෙවල ගන්න ඕන software එකක්.$20 විතර වෙනව.මගේ ගානෙ serial key එකත් එක්කම නිකන් දෙනව.
මේ software එක iobit සමාගම මගින් නිකුත් කරපු සුපිරි software එකක්.

මේකෙ නම තමයි iobit driver booster.මේකෙන් computer එකට අවශ්‍ය කරන ආකාරයේ අලුත්ම drivers download කරල install කරලම දෙනව.
ඕන කරන අය පහලින් download කර ගන්න.


serial එක පහලින් download කර ගන්න



READMORE
 

නොමිලේ බෞද්ධ පොත් ගෙන්නමු






බොරුවක් කියනව කියල හිතන්න එපා.ඇත්තටම මේව ගෙන්නන්න පුලුවන්.සති දෙකකින් විතර ගෙදරටම එනව.සතයක්වත් වියදම් වෙන් නෑ.
එහෙනං වැඩේ පටන් ගම්මු.

නොමිලේ පොත් ගෙන්නන කරන්න තියෙන්නෙ පහල ලින්ක් එකට ගිහින් ඔයාගෙ විස්තර ටික දෙන එක විතරයි.





Postal Code / Zip Code එක දන්නෙත්නම් මෙතනින් ගිහින් බලා ගන්න.

මෙන්න පොත් දෙකේ පින්තූර;

               


හැකි  තරම් මෙය share කරන්න


READMORE
 

මෙන්න නියම Sinhala English dictionary එකක්




අපි හැමෝම වගේ  Sinhala English dictionary එකක් විදිහට පාවිච්චි කරන්නෙ මඩුර ඩික් එක.
ඒකට වැඩියෙ සුපිරිම dictionary එකක් තමයි Engrisi dictionary එක.

Engrisi Dictionary යනු English Document කියවීමේදී පහසුම ක්‍රම සපයන සහ English ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට English Learning Method රාශියක් සපයන, නව අත්හදා බැලීම් ඔස්සේ විශ්මිත පහසුකම් එකතු කරමින් ඉදිරියට ගමන් කරන ක්‍රමවත් අධ්‍යාපනික මෘදුකාංගයකි.
  ඒ බව සනාත කරමින් 2013 වසරේදී ICTA e-Swabhimani සම්මානයෙන් හා SLIC Dasis සම්මානයෙන්ද පිඳුම් ලබා ඇත. 

මෙතනින් download කර ගන්න








READMORE
 

Postal Codes ලෙසියෙන්ම හොයමු



ටික දවසකට පස්සෙ ආයෙත් Post එකක් අරන් ආව.ebay එකෙන් බඩු ගද්දි ,..වගේ වෙලාවට postal code එකක් ඉල්ලනව.
මම අද දෙන්න යන්නෙ postal code හොයන්න පුලුවන් පොඩි software කෑල්ලක්.
මේක rar file එකක් විදිහට තියෙන්නෙ. extract කරල open කරන්න.ඊට පස්සෙ  code එක හොයා ගන්න.


එහෙම නැත්තන් පහලින් තියෙන link එකකට ගිහිල්ල ඔයා ඉන්න දිස්ත්‍රික්කය තෝරල code එක හොයා ගන්න.


READMORE
 
Related Posts Plugin for WordPress, Blogger...