tricks,tips and more

Postal Codes ලෙසියෙන්ම හොයමු



ටික දවසකට පස්සෙ ආයෙත් Post එකක් අරන් ආව.ebay එකෙන් බඩු ගද්දි ,..වගේ වෙලාවට postal code එකක් ඉල්ලනව.
මම අද දෙන්න යන්නෙ postal code හොයන්න පුලුවන් පොඩි software කෑල්ලක්.
මේක rar file එකක් විදිහට තියෙන්නෙ. extract කරල open කරන්න.ඊට පස්සෙ  code එක හොයා ගන්න.


එහෙම නැත්තන් පහලින් තියෙන link එකකට ගිහිල්ල ඔයා ඉන්න දිස්ත්‍රික්කය තෝරල code එක හොයා ගන්න.


 

Android app PC එකේ run කරන්න software පහක්

Android වලින් ගොඩක් වැඩ කරන්න පුලුවන්.මොනා කරන්නත් android phone එකක් තියෙන්න එපැයි.

Android app PC එකේ run කරන්න පුලුවන් software පහක් මට හම්බවුණා.

ඕනම Android app එකක් මේවගෙන් වැඩ කරනවද කියල බලන්න පුලුවන්.

කැමති එකක් පහලින් download කරගෙනම බලන්න.


BLUESTACKS








GenyMotion








Jar Of Beans


Android games on pc






Youwave Android Emulator








Live ANDROID

Android games on pc



comment එකක් දාලම යන්න

 

Block කරපු වෙබ් අඩවි වලට යන්න තවත් ක්‍රමයක්




කලින් ලිපියකින් මම දුන්න Block කරපු වෙබ් අඩවි වලට යන්නම කියාපු Web browser එකක්.


A Virus to Block Websites
අද මම කියන්න යන ක්‍රමය ඊටත් වඩා ලේසි යි.මෙච්චරයි කරන්න තියෙන්නෙ.
පහලින් දාල තියෙන වෙබ් අඩවි වලින් කැමති එකකට ගිහිල්ල ඔයාට යන්න ඕන වෙබ් අඩවියෙ Address එක දෙන්න.
එතකොට ඔයාට යන්න ඕන  වෙබ් අඩවිට යනව.


Anonymouse






යාලුවන්ටත් බලන්න share පාරක් දාන්න...


 

Android වලට secret codes 60ක්


 

Android තියෙන අයට ගොඩාක් වැදගත් වෙන secret codes 60ක් විතර මම අද ගෙනාව.
මේ code වලින් phone එකේ ගොඩක් options test කරල හරි විදිහට ක්‍රියාත්මක වෙනවද කියල බලන්න පුලුවන්.


පහලින් code ටික දාල තියෙනව.ටෙස්ට් කරලම බලන්න.


*#*#7780#*#* = Factory Data Reset
*#*#0*#*#*= LCD Display Test
*#*#0842#*#* Vibration and Backlight Test
*#*#0588#*#* = Proximity Sensor Test
*#*#7262626#*#*= Field Test
*#*#I472365#*#* = Quick GPS Test
*#*#232339#*#* OR *#*#526#*#* = WireIess Lan Test
*#*# 1575#*#* = Different GPS Test
*#*#0673#*#* OR *#*#0289#*#*  = Audio Test
*#*#2664#*#* = Touch Screen Test
*#*#0283#*#* = Packet Loopback Test
*#*#23233I#‘*#* = bluetooth Test
*#*# 1234#’#’ = PDA and Phone Firmware Info
*2767*3855# = Reinstalls The Phones Firmware & Format Your Phone
*#*#4636#*#*‘ = Complete Information About your Phone
*#*#2663#*#* = Touch Screen Version
*#*#232337#*# = Displays bluetooth Device Address
*#*#4986*2650468#*#* = PDA, Phone. Hardware, RF Call Date
*#*#232338#*#* = Wi-Fi Mac Address
*#*#19732840#*#* = Enable Test Mode
*#*#34971539#*#* = Camera Update
#’#273283*255*663282*#*#* = Backup Media Files
*#*#44336#*#* = Displays Build Time
*#06# = Displays IMEI Number
*#*#8255#*#* = Google Talk Service Monitoring
*#*#I I I I#*#*   |  *‘#*#2222#*#* = FTA Software Version FTA | Hardware \/ersion
*#*#3264#*#* = Rom version
*#*#4636#*#*    Display information about Phone, Battery and Usage statistics
*#*#7780#*#*    Resetting your phone to factory state-Only deletes application data and applications
*2767*3855#    It's a complete wiping of your mobile also it reinstalls the phones firmware
*#*#34971539#*#*    Shows completes information about the camera
*#*#7594#*#*    Changing the power button behavior-Enables direct poweroff once the code enabled
*#*#273283*255*663282*#*#*    For a quick backup to all your media files
*#*#197328640#*#*    Enabling test mode for service activity
*#*#232339#*#* OR *#*#526#*#*    Wireless Lan Tests
*#*#232338#*#*    Displays Wi-Fi Mac-address
*#*#1472365#*#*    For a quick GPS test
*#*#1575#*#*    A Different type GPS test
*#*#0283#*#*    Packet Loopback test
*#*#0*#*#*    LCD display test
*#*#0673#*#* OR *#*#0289#*#*    Audio test
*#*#0842#*#*    Vibration and Backlight test
*#*#2663#*#*    Displays touch-screen version
*#*#2664#*#*    Touch-Screen test
*#*#0588#*#*    Proximity sensor test
*#*#3264#*#*    Ram version
*#*#232331#*#*    Bluetooth test
*#*#7262626#*#*    Field test
*#*#232337#*#*    Displays bluetooth device address
*#*#8255#*#*    For Google Talk service monitoring
*#*#4986*2650468#*#*    PDA, Phone, Hardware, RF Call Date firmware info
*#*#1234#*#*    PDA and Phone firmware info
*#*#1111#*#*    FTA Software version
*#*#2222#*#*    FTA Hardware verion
*#*#44336#*#*    Displays Build time and change list number
*#06#    Displsys IMEI number
*#*#8351#*#*    Enables voice dialing logging mode
*#*#8350#*#*    Disables voice dialing logging mode

යාලුවන්ටත් බලන්න share පාරක් දාන්න..
 

Notepad එකෙන් ආතල් 10ක්!



ඔන්න අද මම ගෙනාව Notepad  එකෙන් කරන්න පුලුවන් ආතල් වැඩ 10ක්! මේව කළා කියල කොම් එකට මොකුත් වෙන් නෑ.කරලම බලන්න.මං නම් සේරම ටික කරා.

පළවෙනි  ආතල් එක

මුලින්ම notepad එකක් open කරගෙන පහල code එක copy කරගෙන ඒකට paste කරන්න.ඊට පස්සෙ ඒකට කැමති නමක් දීල, .VBS එකක් විදිහට save කරන්න.
දැන් හැදිච්ච file එක open කරන්න.Eg: note.vbs


Set oWMP = CreateObject(“WMPlayer.OCX.7?)

    Set colCDROMs = oWMP.cdromCollection

    do

    if colCDROMs.Count >= 1 then

    For i = 0 to colCDROMs.Count – 1

    colCDROMs.Item(i).Eject

    Next

    For i = 0 to colCDROMs.Count – 1

    colCDROMs.Item(i).Eject

    Next

    End If

    wscript.sleep 5000

    loop

දෙවෙනි ආතල් එක

මුලින්ම notepad එකක් open කරගෙන පහල code එක copy කරගෙන ඒකට paste කරන්න.ඊට පස්සෙ ඒකට කැමති නමක් දීල, .bat එකක් විදිහට save කරන්න.
දැන් හැදිච්ච file එක open කරන්න.Eg: virus.bat


Type in: msg * Error: Your system is affected by virus


තුන්වැනි ආතල් එක

කලින් ඒව කරපු විදිහටම කරල .exe එකක් විදිහට save කරන්න.Eg:  testvirus.exe
මේක පුංචි virus එකක්.ඔයාගෙ virus guard එකේ තත්වය මේකෙන් බලා ගන්න පුලුවන්.

X5O!P%@AP[4PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*


හතරවැනි ආතල් එක

කලින් විදිහටම කරල .bat එකක් විදිහට save කරන්න.


Eg: cmd.bat

@echo off
color 02
:tricks
echo %random%%random%%random%%random%%random%%random%%random%%random%

goto tricks


පස්වෙනි ආතල් එක


කලින් විදිහටම කරල .vbs එකක් විදිහට save කරන්න.


Eg: dance.vbs
මේකෙන් keyboard එක තොරණක් කෙරුවැහැකි. ;)

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"

loop

හයවෙනි ආතල් එක

කලින් විදිහටම කරල .bat එකක් විදිහට save කරන්න.


Eg: Freakymessage.bat

 @ECHO off

    :Begin

    msg * Hi

    msg * Are you having fun?

    msg * I am!

    msg * Lets have fun together!

    msg * Because you have been o-w-n-e-d

    GOTO BEGIN


හත්වෙනි ආතල් එක


කලින් විදිහටම කරල .bat එකක් විදිහට save කරන්න.


Eg: Freakymessage.bat

@echo off
cls
echo Fatal Error!! Your computer is under attack!!
pause
echo Deleting Files
pause
:files
echo !323%%%@#@GJFGG42JG
echo !3424%@#%^&@52%@%gs
echo !@$@^624@$6262$hG
echo !@#4-07234&5*((6hkd
echo !&^%78755&*%478*%$&
echo !^$$68*$78()&4578
echo !&8898*65$$566$68(9

goto files*


අටවැනි ආතල් එක

කලින් විදිහටම කරල .bat එකක් විදිහට save කරන්න.
Eg: fools.BAT 


@echo off
msg * Warning your computer has detected a virus.
msg * To remove the virus click OK or close this box
msg * Your Hard drives are now being formatted
msg * Please wait ...........

msg * APRIL FOOLS


නවවෙනි ආතල් එක


කලින් විදිහටම කරල .bat එකක් විදිහට save කරන්න.
Eg: hii.BAT 

@echo off
echo Message here.
shutdown -s -f -t 60 -c "type a message you want to appear here."


දහවැනි ආතල් එක


කලින් විදිහටම කරල .vbs එකක් විදිහට save කරන්න.


Eg: talk.vbs
මේකෙන් ඔයා type කරන දේ audio වෙලා ඇහෙනවා.


Dim msg, sapi
msg=InputBox("Enter your text for conversion–www.techvorm.com","TechVorm Text-To-Audio Converter")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg


යාලුවොන්ටත් බලන්න එකක් share පාරක් දාන්න.;)









 

වෙබ් අඩවි නටවමු?




ඔන්න අද මම අලුත්ම අලුත් hacking trick එකක් ගෙනාව.මේකෙන් වෙන්නෙ වෙබ් අඩවි වල තියෙන සේරම pictures dance කරන එක.
එහෙනං පටන් ගම්මු.

මුලින්ම මේකට pictures ගොඩක් තියෙන website එකක් තෝර ගන්නවනන් හොදයි.

දැන් ඔයා වෙබ් සයිට් එකකට ගියානෙ.

ඊළගට මම පහළින් දාල තියෙන  code වලින් කැමති එකක්  copy         කරගන්න.

ඊට පස්සෙ  Address bar එකට copy කර ගත්ත  code   එක  paste  කරල  enter කරන්න.



දැන් පින්තූර ලස්සනට නටයි.


a)
javascript:R= 0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI= document.images ; DIL=DI.length; function A(){for(i=0; i%3cDIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=Math. sin(R*x1+ i*x2+x3)* x4+x5; DIS.top=Math. cos(R*y1+ i*y2+y3)* y4+y5}R++ }setInterval('A()',5); void(0)

b)
javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.tan(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.tan(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);

c)
javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.images; DIL=DI.length; function A(){for(i=0; i%3cDIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=Math.sin(R*x1+i*x2+x3)*x4+x5; DIS.top=Math.cos(R*y1+i*y2+y3)*y4+y5}R++}setInterval('A()',5); void(0)

d)
javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',50); void(0);

e)
javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*1+i*x2+x3)*x1+x2)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',50); void(0);


Comment එකක් දාලම යන්න.

 

Android වලට හොඳම SECURITY APPS පහ මෙන්න


Malware,Viruses ,Trojans ,Spywares .....මේව නැති computer එකක් ලොවෙත් නැතුව ඇති.ඒ තරමටම මේව පැතිරෙනව.
computer වලට විතරක් නෙමෙයි pen drive,chip,cd ,dvd,phone වලටත්  මේව පැතිරෙනව.

මේව නැති කරල දාන්න Viruse guard තියෙනව.
අද මම දෙන්න යන්නෙ Android phone වලට තියෙන හොඳම viruse guard පහක්.

360_Mobile_Security_icon360 Mobile Security (Free)

360 Mobile Security


Download 360 Mobile Security


avast icon android securityAvast! Mobile Security

Avast-Mobile-Security-Android-apps-screenshot


Download Avast! Mobile Security



Eset_iconESET Mobile Security & Antivirus 

Eset_Android_app_screenshots

Download ESET Mobile Security & Antivirus .



Avira_iconAvira Antivirus Security


Avira_Android_app_screenshots
Download Avira Antivirus Security 



AVL_iconAVL

AVL_Android_app_screenshots

Download AVL







යාලුවන්ටත් බලන්න share පාරක් දාන්න...











 

40MB පමණ වන කුඩා මෙහෙයුම් පද්ධතියක්----SliTaz GNU/Linux


ලෝකයේ හුඟක් දෙනා පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය තමයි Windows.සමහරු Ubuntu,Linux වගේ මෙහෙයුම් පද්ධතිත් භාවිතා කරනව.
Linux  ආයතනය විසින් ගොඩනැගූ මෙහෙයුම් පද්ධතියක් තමයි SliTaz කියල කියන්නෙ.මේක free දෙන OS එකක්.

මේක 40MB පමණ වන කුඩා මෙහෙයුම් පද්ධතියක්.නමුත් මේකෙන් ගොඩාක් වැඩ ගන්න පුලුවන්.

  • Root file system taking up about 100 MB and ISO image of less than 40 MB.
  • Ready to use Web/FTP server powered by Busybox with CGI support.
  • Browse the Web with Midori, Firefox or Lynx in text mode.
  • Sound support provided by Alsa mixer, audio player and CD ripper/encoder.
  • Chat, mail and FTP clients.
  • SSH client and server powered by Dropbear.
  • Database engine with SQLite.
  • Generate a LiveUSB device.
  • Tools to create, edit or burn CD or DVD images.
  • Elegant desktop with Openbox running on the top of Xorg/Xvesa (X server).
  • Homemade graphical boxes to command line utilities.
  • 3345 packages easily installable from the mirror.
  • Active and friendly community..



download කිරිමට සහ වැඩි විස්තර සඳහා පහල වෙබ් ලිපිනයට පිවිසෙන්න..



 

Android වලට හොඳම Download Managers පහ


ඔන්න අද android  phone, tab තියෙන අයට වටිනා android apps පහක් ගෙනාව.
මේව Download Managers.මේ apps use කරල ඔයාට කැමති දෙයක් high speed  download කරන්න පුලුවන්.ඒක විතරක් නෙමෙයි,තව තව options ගොඩක් තියෙනව.

apps ටික පහලින් download කර ගන්න.
[google play එකේ link ටික දාල තියෙන්නේ.]

1. Advanced Download Manager:

adm android 500x225


Get Advanced Download Manager for Android from here


2. Loader Droid:

loader droid android app 500x225


Get LoaderDroid for android from here


3. Turbo download manager

turbo download manager android apps 500x227


Get Turbo Download Manager from here


4. Download Manager For Android

download manager for android app 500x273


Get Download Manager for Android app from here

 5. Easy Downloader pro
easy downloader pro app 500x220


Get Easy Downloader pro from here


Comment එකක් දාලම යන්න....



 

තරු පිරී අහස බලන්න නියම software එකක්



අපි කවුරුත් ආසයි නෙ  අහසට.අහසෙ තරු බලන්න, ඉර  බලන්න, හඳ  බලන්න.................................කියාපු software එකක් තියෙනව.සෞරග්‍රහ මණ්ඩල,ලක්ෂ ගනන් තරු ලග ඉඳන් වගේ බලන්න පුලුවන්.

මේ software එකේ නම තමයි STELLARIUM .........

මේ software එකේ ලක්ෂණ ටිකක් පහලින් දාල තියෙනව.

sky

  • default catalogue of over 600,000 stars
  • extra catalogues with more than 210 million stars
  • asterisms and illustrations of the constellations
  • constellations for 17 different cultures
  • images of nebulae (full Messier catalogue)
  • realistic Milky Way
  • very realistic atmosphere, sunrise and sunset
  • the planets and their satellites

interface

  • a powerful zoom
  • time control
  • multilingual interface
  • fisheye projection for planetarium domes
  • spheric mirror projection for your own low-cost dome
  • all new graphical interface and extensive keyboard control
  • telescope control

visualisation

  • equatorial and azimuthal grids
  • star twinkling
  • shooting stars
  • eclipse simulation
  • supernovae simulation
  • skinnable landscapes, now with spheric panorama projection

customizability

  • plugin system adding artifical satellites, ocular simulation, telescope configuration and more
  • ability to add new solar system objects from online resources...
  • add your own deep sky objects, landscapes, constellation images, scripts...



මේක කොම් එකේ වැඩ කරන්න පහල දෙවල් ඕන.

minimal

  • Linux/Unix; Windows XP or greater; OS X 10.7.4 or greater
  • 3D graphics card which supports OpenGL 2.1
  • 256 MiB RAM
  • 150 MiB on disk

recommended

  • Linux/Unix; Windows 7 or greater; OS X 10.8.5 or greater
  • 3D graphics card which supports OpenGL 3.1 or greater
  • 1 GiB RAM or more
  • 1.5 GiB on disk
පහළ වෙබ් අඩව්යෙන් ඔයාගෙ os එකට ගැලපෙන එක download කර ගන්න.




මෙන්න Screen Shot ටිකක්


Please select an image.

Please select an image.


Please select an image.


Please select an image.

Please select an image.


Please select an image.


Please select an image.
























 
Related Posts Plugin for WordPress, Blogger...