tricks,tips and more

Showing posts with label Games. Show all posts
Showing posts with label Games. Show all posts

Subway Surfers for PC (only 22MB)



Subway Surfers is an "endless running" mobile game co-developed by Kiloo,a private company based in Denmark and SYBO Games.
 It is available on Android, iOS, Kindle, and Windows Phone platforms. Players of the game take the role of teenage hooligans who, upon being caught in the act of applying graffiti to (tagging) a metro railway site, run down the tracks to escape the Inspector and his dog. 
As the hooligans run, they grab gold coins out of the air while simultaneously dodging collisions with railway cars and other objects. Special objects, such as the Weekly Hunt, can result an award in the game.


So now I’ve decided to write how to play subway surfers for PC/laptop (free).


First Download the Subway Surfers.exe file on your PC


  • Next install it..

After it is installed, you can play by double clicking the shortcut icon on the desktop.

Next you can change screen resolution and click play.

SCREENSHOTS








Enjoy

READMORE
 

NOKIA Normal ෆෝන් වල Bounce ගේම් එක hack කරමු





මම හිතනව NOKIA Normal ෆෝන් වල Bounce ගේම් එක හැමෝම වගේ ගහල තියෙනවා කියල.
මම දෙන්න යන්නෙ ඒ game එක ලේසියෙන්ම දිනන්න පුළුවන් code ටිකක්.

ඔයා game එක පටන් ගත්තට පස්සෙ 787898 කියල ගහන්න.එතකොට game එකේ තියෙන බෝලෙ කළු ඉරි වල හැප්පුනම out වෙන් නැති වෙනව.


787899 කියල ගහල # බොත්තම එබුවම බෝලෙ පා වෙන්න ගන්නව.

787899 කියල ගහල 5 ඉලක්කම එබුවම ඊළඟ level සේරටම යන්න පුළුවන් වෙනව.

787899 කියල ගහල 3 ඉලක්කම එබුවම ඊළඟ level එකටත් 1 එබුවම කලින් level එකටත් යන්න පුළුවන්.එච්චරයි.

READMORE
 

සිංහලෙන් ඕම් ගහමු







මම අද ගෙනාවා සුපිරි කාර්ඩ් ගේමක්.මම හිතනව කවුරුත් oomi ගහල ඇති කියල .

මෙක download  කරල ගහලම බලන්න.මටත් මේක හම්බවුනේ internet එකේ කරක් ගහද්දි .වැඩි කතා ඕන නෑ පහලින් download කර ගන්න. 





[omi.JPG]




READMORE
 
Related Posts Plugin for WordPress, Blogger...