tricks,tips and more

මෙන්න සුපිරිම දෘෂ්ටි මායා ටිකක්



ඔන්‍න‍ අද ටිකක් වෙනස් විදිහෙ ලිපියක් ගෙනාව.ඇස් දෙක රවට්ටන්න තමයි  යන්නෙ.
මම පහළින් කියල තියෙන විදිහට කරන්න. 

මේ පින්තුරෙ නහය මැද තියෙන තිත් තුන දිහා තත්පර 10ක් 15ක් විතර ඇස් පිල්ලන් ගහන් නැතුව බලාගෙන ඉන්න.
ඊට පස්සෙ ඇස් දෙක පියාගෙන ඉක්මනට බිත්තියක් දිහා බලාගෙන එක දිගට ඇස් පිල්ලන් ගහන්න. 
එතකොට මේ රූපෙ පාට වෙලා බිත්තියේ පේනව.එක පාරක් හරි ගියේ නැත්තන් දෙතුන් පාරක් කරන්න.අනිව හරි යනව.


පහල පින්තුරෙටත් ඒ විදිහටම කරන්න.


පහල තියෙන ලයිට් එක දිහා බලාගෙන ඉදල ඒ විදිහටම කලාම ලයිට් එක පත්තු වෙනව.
Light Bulb

පහල පින්තුරෙන් ජේසුස් වහන්සේව පේනව.


පහල එකෙන් චේ ගුවේරා පේනව.


මේකටත් ඒ දේම කලාම ඇමෙරිකාවෙ කොඩිය පාට වෙලා පේනව.


පහල රූපෙ තියෙන වචන දෙක මොනාද කියල හොයන්න පුලුවන්ද?
පොඩ්ඩක් ඇගිලි දෙකකින් ඇස් දෙක දෙපැත්තට ඇදල බලන්න.


පහළ එකේ ඔයාට අක්ලු පාට තිත් පේනවද ?ඒකෙ එක කළු තිතක්වත් නෑ.

Hermann Grid Illusion


පහල animation එකේ රතු තිත දිහා බලාගෙන ඉන්න.ටිකකින් රූපෙ පාට නැති වෙලා යනවා.එත් අපිට පාට  පේනව.


ඊළඟ රූපෙ +ලකුණ දිහා බලාගෙන ඉන්න.රෝස පාට තිත් පේන්නැති වෙනව.

යාලුවන්ටත් බලන්න share පාරක් දාන්න.

 

Smart ෆෝන් එකේ battery එක ඉක්මනට බහිනවට නියම විසදුම



Smart ෆෝන් එකේ battery එක ඉක්මනට බහිනවට නියම විසදුමක් තමයි මම අද ඔයාලට ගෙනාවෙ.

මේ තියෙන්නෙ ඒකට ඕන කරන apps ටිකක්. මේ apps use කරල ඔයාගෙ Smart ෆෝන් එකේ battery එක වැඩි වෙලාවක් බාවිත කරන්න පුලවන්.
පහළින් apps ටික download කර ගන්න .


           DU Battery sarver     

du best battery saver android


Easy Battery saver

easy best battery saver android apps


 Battery Widget Reborn

battery widget reborn best battery saver android apps
DOWNLOAD

Juice Defender


Battery Doctor

battery doctor best battery saver android apps
DOWNLOAD

Go Battery Saver & Power Widget


NQ Easy Battery Saver


.......යාලුවන්ටත් බලන්න share පාරක් දාන්න.......

 
Related Posts Plugin for WordPress, Blogger...