tricks,tips and more

Showing posts with label Other OSes. Show all posts
Showing posts with label Other OSes. Show all posts

Easy way to download playstore apps directly



 If you want to download apps First copy app url .

Go to any site following  this and past url and download  your favourite apps directly .






share this for your friends 


READMORE
 

HOW TO INSTALL ANDROID 5 LOLLIPOP ON YOUR PC


INSTALL ANDROID 5.0 LOLLIPOP ON YOUR PC  WITH VIRTUALBOX

Tools Required:


Android 5.0 installation ISO – Download this file from this link.(download android-x86-5.1-rc1.iso)




INSTALL ANDROID 5.0 LOLLIPOP ON YOUR PC  WITHOUT VIRTUALBOX

Tools Required:

Android 5.0 installation ISO – Download this file from this link.(download android-x86-5.1-rc1.iso)






Leave your comment 

READMORE
 

Android app PC එකේ run කරන්න software පහක්

Android වලින් ගොඩක් වැඩ කරන්න පුලුවන්.මොනා කරන්නත් android phone එකක් තියෙන්න එපැයි.

Android app PC එකේ run කරන්න පුලුවන් software පහක් මට හම්බවුණා.

ඕනම Android app එකක් මේවගෙන් වැඩ කරනවද කියල බලන්න පුලුවන්.

කැමති එකක් පහලින් download කරගෙනම බලන්න.


BLUESTACKS








GenyMotion








Jar Of Beans


Android games on pc






Youwave Android Emulator








Live ANDROID

Android games on pc



comment එකක් දාලම යන්න

READMORE
 

40MB පමණ වන කුඩා මෙහෙයුම් පද්ධතියක්----SliTaz GNU/Linux


ලෝකයේ හුඟක් දෙනා පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය තමයි Windows.සමහරු Ubuntu,Linux වගේ මෙහෙයුම් පද්ධතිත් භාවිතා කරනව.
Linux  ආයතනය විසින් ගොඩනැගූ මෙහෙයුම් පද්ධතියක් තමයි SliTaz කියල කියන්නෙ.මේක free දෙන OS එකක්.

මේක 40MB පමණ වන කුඩා මෙහෙයුම් පද්ධතියක්.නමුත් මේකෙන් ගොඩාක් වැඩ ගන්න පුලුවන්.

  • Root file system taking up about 100 MB and ISO image of less than 40 MB.
  • Ready to use Web/FTP server powered by Busybox with CGI support.
  • Browse the Web with Midori, Firefox or Lynx in text mode.
  • Sound support provided by Alsa mixer, audio player and CD ripper/encoder.
  • Chat, mail and FTP clients.
  • SSH client and server powered by Dropbear.
  • Database engine with SQLite.
  • Generate a LiveUSB device.
  • Tools to create, edit or burn CD or DVD images.
  • Elegant desktop with Openbox running on the top of Xorg/Xvesa (X server).
  • Homemade graphical boxes to command line utilities.
  • 3345 packages easily installable from the mirror.
  • Active and friendly community..



download කිරිමට සහ වැඩි විස්තර සඳහා පහල වෙබ් ලිපිනයට පිවිසෙන්න..



READMORE
 
Related Posts Plugin for WordPress, Blogger...