tricks,tips and more

Easy way to download playstore apps directly



 If you want to download apps First copy app url .

Go to any site following  this and past url and download  your favourite apps directly .






share this for your friends 


READMORE
 

Free sms (Any country ,Any Network )





Go to this site and send free sms


ENJOY 

READMORE
 

Easy way to type sinhala in pc



First download google input tool and install 



Next download GI sinhalese and install 


Now type sinhala easy!



READMORE
 

How to run Android apps using google chrome


First download and install ARC Welder in google chrome 

(127MB)


Now browse apps and enjoy



Share this post for your friends 

READMORE
 

HOW TO INSTALL ANDROID 5 LOLLIPOP ON YOUR PC


INSTALL ANDROID 5.0 LOLLIPOP ON YOUR PC  WITH VIRTUALBOX

Tools Required:


Android 5.0 installation ISO – Download this file from this link.(download android-x86-5.1-rc1.iso)




INSTALL ANDROID 5.0 LOLLIPOP ON YOUR PC  WITHOUT VIRTUALBOX

Tools Required:

Android 5.0 installation ISO – Download this file from this link.(download android-x86-5.1-rc1.iso)






Leave your comment 

READMORE
 

Easy way to make fake key


It's easy steps.Try to make fake key. 




Leave comment and share,,


READMORE
 

Android apps pc එකේ run කරන්න software 5ක් (part-2)



මම කලින් පොස්ට් එකකිනුත් මේ වගේ software 5ක් ගැන දල තිබ්බ.
ඒක බලපු නැති අය පහලින් ගිහින් ඒ පොස්ට් එක බලන්න.


අද දෙන්න යන්නෙත් ඒ වගේ සුපිරි software ටිකක්.වැඩියෙ කථා ඕන නෑ.කැමති එකක් download කරන් බලන්න.

Andy android emulator


Nox app player



Windory


Xmarine



MEmu



යාලුවන්ටත් බලන්න share පාරක් දාන්න.

iphone apps pc එකේ run කරන හැටි බලන්න මෙතනින් යන්න.

READMORE
 

කොම් එක ඇපලක් කරමු

දැන් කට්ටිය කල්පනා කරයි කොම් එක  කොහොමද  ඇපලක් කරන්නෙ කියල.මේ කන ඇපල් ගැන නෙමෙයි කියන්නෙ.මම කියන්න යන්නෙ apple iphone එකක් විදිහට කොම් එක වෙනස් කරන හැටි.

මේකනම් පට්ටම වැඩක්.මේකට ඕන කරන්නෙ iPadian කියන software එක.ඒක පහලින් download කර ගනගන්න.   (50MB) 


Download iPadian 2 -softpedia link

දැන් Download කර ගත්ත setup file එක install කරගන්න.install වුනාට පස්සෙ  iPadian එක open කර ගන්න.ඔන්න දැන් ඔයාගෙ කොම් එක iphone එකක් වගේ පෙන්නයි.

මේකත් එක්කම Angry Birds Space,Bad piggies කියන game  දෙක හම්බ වෙනව.ඒ වගේම තවත් apps වගේකුත් හම්බ වෙනව.


මේකෙ තියෙන appstore එකෙන් ගිහින් ඔයාට ඕන කරන ඔයා කැමති games,apps download කර ගන්නත් පුලුවන්.

වැඩි දුර තොරතුරු දැන ගන්න ඕනනම් පහල site එකට යන්න.


comment එකක් දාගෙන යන්න අමතක  කරන්න එපා. 

READMORE
 

IDM වල fake serial error එක ලේසියෙන්ම fix කරමු



අද කියල දෙන්න යන්නෙ හැමෝටම වගේ ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන.ගොඩ දෙනෙක් පාවිච්චි කරන download manager එකක් තමයි IDM කියන්නෙ.
දවස් 30ක trial එකක් විදිහට ගන්න පුළුවන් මේකෙ අලුත්ම version එක $29.95 වෙනව.
අපිට කොහෙන්ද ඕව ගන්න සල්ලි.ඒක හින්ද ඉතින් කවුරුත් කරන්නෙ net එකෙන් serial key එකක් හරි crack එකක් හරි අරගෙන active කර ගන්න එකනෙ.

ඒත් ඉතින් ඒ වෙලාවට active උනාට net connect වෙද්දි fake serial කියල error msg එකක් එන එක ගොඩ දෙනෙක් මුහුණ දීල තියෙන ප්‍රශ්නයක්.
මේකට නියම විසදුමක් දෙන්න තමයි මම අද හදන්නෙ.

කෝකටත් කලින් IDM නැති අය  මෙතනින් ඒක download කර ගන්නකො.



1 ක්‍රමය 

මුලින්ම “IDM Fake Fixed” එක Download කරගෙන extract කර ගන්න.


ඊටපස්සෙ “Reset (Fixed).exe” එක උඩ right ක්ලික් කරල  run as Administrator යන්න.
ඊටපස්සෙ “Trial Reset” tab එක ක්ලික් කරන්න.
“Automatically” කියන එකේ tic එකක් තියෙනවනම් ඒක අයින් කරන්න.
ඊළගට Reset the idm trial now ක්ලික් කරන්න.

එතකොට idm වල trial එක තව දවස් 30කට වැඩි වෙනව.


 2 ක්‍රමය 

මුලින්ම RUN dialog box එකට යන්න.[Windows Key + R]
“regedit”  කියල type කරල enter කරන්න.
 ඊටපස්සෙ  HKEY_CURRENT_USER\Software\DownloadManager වලට යන්න.

“CheckUpdtVM” කියන එක හොයා ගන්න.
value එක 0 කරන්න.


3 ක්‍රමය 

idm එක install කරපු තැනට යන්න.
 “IDMGrHlp.exe” එක හොයාගෙන ඒක delete කරන්න.
 ඊටපස්සෙ “idmBroker.exe” එක හොයාගෙන copy කරල වෙන තැනකට paste කරන්න.


copy කර ගත්තු එක “IDMGrHlp.exe” කියල rename කරන්න.

ඒක ඊටපස්සෙ අයෙත් copy කරල idm install කරපු තැනටම paste 

කරන්න.

දැන් com එක restart කරන්න.


යාළුවොන්ටත් බලන්න share පාරක් දාගෙනම යන්න.


READMORE
 

හැම වෙබ්අඩවියක්ම සිංහලෙන් බලමු


ඔන්න මම අද කියන්න යන්නෙ ඕනම භාෂාවකින් තියෙන web site එකක්  සිංහලෙන් බලන්නෙ කොහොමද කියල.
මුලින්ම පහළ තියෙන link එකෙන් ගිහින්  google translate  extension එක install කර ගන්න.
Google chrome,Torch -Google Translate  Extension


දැන් ඔයාට translate කරගන්න ඕන site එකට ගිහිල්ල browser එකට එකතු වුනු  google translate  icon  එක click කරන්න.
ඊට පස්සෙ translate this page click කරන්න.එතකොට web site එක english වලට  translate වෙයි.එතකොට එන bar එකේ translate to කියන එක click කරන්න.


ඊට පස්සෙ එතනින් සිංහල තෝරන්න.දැන් site එක සිංහලට translate වෙයි.
හැබැයි ඉතින් මේකෙන් හරිම විදිහට translate වෙන් නෑ.එහෙම උනොත් english වලට translate කරගෙන බලන්න.

අනිත් අයටත් බලන්න share පාරක් දාන්න.



READMORE
 
Related Posts Plugin for WordPress, Blogger...