tricks,tips and more

Chrome web store එකේ extensions direct බාමු.


ගොඩ දෙනෙක් පාවිච්චි කරන web browser එකක් තමයි  Chrome web browser එක.Chrome web store එකේ මේ browser එකට එකතු කරන්න පුළුවන්  extensions,apps,thems,games වගේ දේවල් ගොඩක් තියෙනව.

Torch  browser  එකට ඕන කරන extensions,apps වගේ දේවලුත් තියෙන්නෙ Chrome web store එකේම තමයි.

web store එකට ගිහිල්ල අපිට ඕන කරන දේවල් download කරද්දි ඒව auto ම අපේ web browser එකට install වෙනව.
internet speed එක අඩු පරිගනකයක නම් ටිකක් ලොකු extensions install කරන්න බැරි වෙනව.

ඒ වගේ වෙලාවට ඕන කරන extensions install කරගන්න විදිහක් තමයි මම අද කියල දෙන්න යන්නෙ.

මුලින්ම ඔයාට ඕන කරන extensions එකේ link එක copy කර ගන්න.ඊට පස්සෙ පහල තියෙන web site එකට ගිහිල්ල ඔයා copy කර ගත්තු link එක අදාල තැන paste කරන්න..

මෙන්න web site එක.-----------http://chrome-extension-downloader.com/

ඊට පස්සෙ download  button එක click කරන්න.එතකොට ඔයාට ඕන කරන extensions එක ඔයාගෙ පරිගණකයට direct download වෙනව.

දැන් web browser එකේ setting -> extensions යන්න. 

tab extensions

ඊට පස්සෙ download වුන file එක drag කරල web browser එකේ extensions වලට drop කරන්න.එච්චරයි.

tab extensions drop


අලුත් ලිපියකින් අයෙත් හමු වෙමු.             :)



READMORE
 

Audio Video Convert කරන්න පට්ට භාණ්ඩයක්


ඔන්න අලුත් දෙයක් අරන් අදත් ආව.මේක  Audio Video Convert කරන්න  සුපිරි software එකක්. මේකෙ නම තමයි Freemake Video Converter.

Audio Video විතරක් නෙමෙයි,ෆොටෝ convert කරන්නත් මේකෙන් පුළුවන්.

පහළ තියෙන්නේ මේකෙන් convert කරන්න පුළුවන් format ටික.(format 300යකටත් වැඩ්යි.)
මේකෙන් ඕනම Video එකක් ඔයාගෙ phone එකට ගැළපෙන විදිහට convert කරන්න පුළුවන්.ඒ වගේම film වලට subtitle එකතු කරන්නත් පුළුවන්.සමහර film වල උඩ යට තියෙන කළු පටි දෙක අයින් කරන්නත් පුළුවන්.

තව කරන්න පුලුවන් වැඩගොඩයි.අරගෙනම බලන්න.



මේක ඔයාලට ප්‍රයෝජනවත් උනානම් comment එකක්දා ගෙනම යන්න.





READMORE
 

මෙන්න නියම link generator සයිට් එකක්



සෑහෙන කාලෙකින් පොස්ට් එකක් ලියන්නත් බැරි උනා.අද මම ඔයාලට දෙන්න යන්නෙ සුපිරිම link generator site එකක් ගැන.

සමහර site වල upload කරල තියෙන file download කරද්දි සෑහෙන දේවල් කරන්න ඕන.එක්කො facebook එකේ එයාලගෙ site එක ගැන share කරන්න,එහෙම නැත්තන් සේහෙන වෙලාවක් download link එක දෙනකන් බලන් ඉන්න ඕන.

එච්චර කට්ටක් කන් නැතුව ගොඩක් site වල තියෙන file ලේසියෙන්ම download කරන්න පහළ තයෙන වෙබ් සයිට් එකෙන් පුළුවන්. 

මෙන්න site එක :http://www.autogeneratelink.com/

මේ site එකට ගිහිල්ල download කරන්න ඕන site එකේ link එක paste කරන්න.ඊට පස්සෙ generate icon එක click කරන්න.ඉක්මනටම ඔයාට ඕන කරන file එකේ direct link එක පෙන්නයි.




මේ site එකට පහළ තියෙන site වල link generate කරන්න පුළුවන්.

  • Mega.co.nz
  • Tusfiles
  • Indishare
  • Otakushare
  • Google Play
  • 1fichier
  • 4Shared
  • Dropbox
  • Kumpulbagi
  • Copiapop
  • Clicknupload
  • Otakushare
  • Oboom
  • MirrorCreator
  • DataFilehost
  • 2Shared
  • SoundCloud
  • Youtube
  • Facebook Video
  • Instagram Video
  • Vimeo
  • Metacafe
  • Solidfiles
  • Uppit
  • Gett
  • Usersfiles
  • Userscloud
  • Savefile.co
  • Upload.mobi
  • Upfile.mobi
  • qfs.mobi
  • Elsfile
  • Zxcfiles
  • Acefiles
  • Aisfile
  • Sendspace
  • Sharemods
  • Mp4upload
  • Verzend
  • Idup.in
  • Anonfiles
  • Fileneo
  • Putmax
  • Shortlink (link.safelinkconverter.com, safelinkreview.com, adf.ly, adfoc.us, sh.st, sht.io, linkshrink, p.pw, tinyurl, goo.gl, bitly, bit.do, ow.ly, tiny.cc, qrurl.cc, mylinkgen, dikit.in, tr.im, st.oploverz.net, st.azhie.net, st.wardhanime.net, st.kurogaze, st.benfile, link.animagz.org +100 shortlink)

ඔන්න එහෙනම් අපි ගියා.අලුත් ලිපියකින් අයෙත් හමු 
වෙමු........................



READMORE
 

මෙන්න සුපිරිම දෘෂ්ටි මායා ටිකක්



ඔන්‍න‍ අද ටිකක් වෙනස් විදිහෙ ලිපියක් ගෙනාව.ඇස් දෙක රවට්ටන්න තමයි  යන්නෙ.
මම පහළින් කියල තියෙන විදිහට කරන්න. 

මේ පින්තුරෙ නහය මැද තියෙන තිත් තුන දිහා තත්පර 10ක් 15ක් විතර ඇස් පිල්ලන් ගහන් නැතුව බලාගෙන ඉන්න.
ඊට පස්සෙ ඇස් දෙක පියාගෙන ඉක්මනට බිත්තියක් දිහා බලාගෙන එක දිගට ඇස් පිල්ලන් ගහන්න. 
එතකොට මේ රූපෙ පාට වෙලා බිත්තියේ පේනව.එක පාරක් හරි ගියේ නැත්තන් දෙතුන් පාරක් කරන්න.අනිව හරි යනව.


පහල පින්තුරෙටත් ඒ විදිහටම කරන්න.


පහල තියෙන ලයිට් එක දිහා බලාගෙන ඉදල ඒ විදිහටම කලාම ලයිට් එක පත්තු වෙනව.
Light Bulb

පහල පින්තුරෙන් ජේසුස් වහන්සේව පේනව.


පහල එකෙන් චේ ගුවේරා පේනව.


මේකටත් ඒ දේම කලාම ඇමෙරිකාවෙ කොඩිය පාට වෙලා පේනව.


පහල රූපෙ තියෙන වචන දෙක මොනාද කියල හොයන්න පුලුවන්ද?
පොඩ්ඩක් ඇගිලි දෙකකින් ඇස් දෙක දෙපැත්තට ඇදල බලන්න.


පහළ එකේ ඔයාට අක්ලු පාට තිත් පේනවද ?ඒකෙ එක කළු තිතක්වත් නෑ.

Hermann Grid Illusion


පහල animation එකේ රතු තිත දිහා බලාගෙන ඉන්න.ටිකකින් රූපෙ පාට නැති වෙලා යනවා.එත් අපිට පාට  පේනව.


ඊළඟ රූපෙ +ලකුණ දිහා බලාගෙන ඉන්න.රෝස පාට තිත් පේන්නැති වෙනව.

යාලුවන්ටත් බලන්න share පාරක් දාන්න.

READMORE
 

Smart ෆෝන් එකේ battery එක ඉක්මනට බහිනවට නියම විසදුම



Smart ෆෝන් එකේ battery එක ඉක්මනට බහිනවට නියම විසදුමක් තමයි මම අද ඔයාලට ගෙනාවෙ.

මේ තියෙන්නෙ ඒකට ඕන කරන apps ටිකක්. මේ apps use කරල ඔයාගෙ Smart ෆෝන් එකේ battery එක වැඩි වෙලාවක් බාවිත කරන්න පුලවන්.
පහළින් apps ටික download කර ගන්න .


           DU Battery sarver     

du best battery saver android


Easy Battery saver

easy best battery saver android apps


 Battery Widget Reborn

battery widget reborn best battery saver android apps
DOWNLOAD

Juice Defender


Battery Doctor

battery doctor best battery saver android apps
DOWNLOAD

Go Battery Saver & Power Widget


NQ Easy Battery Saver


.......යාලුවන්ටත් බලන්න share පාරක් දාන්න.......

READMORE
 

NOKIA Normal ෆෝන් වල Bounce ගේම් එක hack කරමු





මම හිතනව NOKIA Normal ෆෝන් වල Bounce ගේම් එක හැමෝම වගේ ගහල තියෙනවා කියල.
මම දෙන්න යන්නෙ ඒ game එක ලේසියෙන්ම දිනන්න පුළුවන් code ටිකක්.

ඔයා game එක පටන් ගත්තට පස්සෙ 787898 කියල ගහන්න.එතකොට game එකේ තියෙන බෝලෙ කළු ඉරි වල හැප්පුනම out වෙන් නැති වෙනව.


787899 කියල ගහල # බොත්තම එබුවම බෝලෙ පා වෙන්න ගන්නව.

787899 කියල ගහල 5 ඉලක්කම එබුවම ඊළඟ level සේරටම යන්න පුළුවන් වෙනව.

787899 කියල ගහල 3 ඉලක්කම එබුවම ඊළඟ level එකටත් 1 එබුවම කලින් level එකටත් යන්න පුළුවන්.එච්චරයි.

READMORE
 

ESET Smart Security 8 with Crack



ඔන්‍න‍ අදත් අලුත්ම virus guard එකක් crack එකත් එක්කම ඇරගෙන ආව.
මම අද දෙන්න යන ESET virus guard එක ලංකාවේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන virus guard එකක්..

පරිගණකය slow වෙන් නැතුව මේක use කරන්න පුලුවන්.
virus guard එක පහළින් download කර ගන්න.



crack file එක පහළින් download කර ගන්න.



crack එක install කරන හැටි download කරන file එකත් එක්ක තියෙන pdf  එකේ තියෙනව. 

මෙන්න තවත් virus guard ටිකක්.

ඔන්‍න‍ එහෙනං අපි ගියා.

READMORE
 

පරිගණකයේ කුණු අතුගාමු [CCleaner 4.19 with patch]


ඔන්න අදත් අලුත්ම software එකක් අරගෙන ආව.මේකෙ නම තමයි CCleaner.මම දෙන්න යන්නෙ අලුත්ම version එක patch එකත් එක්කම.

මේ software එකෙන් computer එකේ තියෙන temporary file,cache ,computer history ,browser history ,delete කරන්න බැරි files ගේමක් නැතුව delete කරන්න පුලුවන්.
අනවශ්‍ය දේවල් සේරම අයින් කරල computer එක speed කරන එක තමයි මේකෙන් වෙන්නෙ.

software එක පහලින් download කර ගන්න.


patch එක පහලින් download කර ගන්න.


READMORE
 

SRS Sound box with keygen


ඔන්න අද ගෙනාව SRS Sound box එක keygen එකත් එක්කම.මේකෙන් සුපිරියටම sound හදන්න පුලුවන්.
bass එකත් සුපිරියටම හදන්න පුලුවන්.

වැඩි කතා ඕන් නෑ . ඕන කරන අය පහලින් download කර් ගන්න.


Kegen එක පහලින් download කර ගන්න.



READMORE
 

Virtual DJ අලුත්ම version එක -version 8.0


ගොඩක් දවසකින් පෝස්ට් එකක් අරන් එන්නත් බැරි වූණා.ඔන්න ඒ හින්ද අද සුපිරිම පෝස්ට් එකක් අරන් ආව.

කවුරුත් අහල ඇතිනෙ DJ සින්දු,ඒ විදිහට සින්දු DJ කරන්න පුලුවන් software එකක් තමයි Virtual DJ කියන්නෙ.


මේක ගොඩක් අය use කරලත් ඇති.කරපු නැති අයට කරන්නත් එකක් මම අද අලුත්ම version එක දෙනව.
මේකෙන් සින්දු වලට සුපිරි විදිහට sound  දාල පට්ට විදිහට DJ කරන්න පුලුවන්.පාවිච්චි කරන්න අමාරු නෑ.

වැඩි කතා ඕන නෑ.පහලින් download කරගෙන DJ පාරක් දාන්නකො.
File size-35 MB




යාලුවන්ටත් බලන්න share පාරක් දාගෙනම යන්න.

READMORE
 
Related Posts Plugin for WordPress, Blogger...