tricks,tips and more

windows 7,10MB වලින් download කරමුද?



Windows 7 ISO 32bit /64bit Official Free Download


කලින් ලිපියකින් මම windows XP 2MB වලින් download කරන්න දුන්න.ඔන්න අද මම ගෙනාව windows 7.



මේක 10MB වලින් download කරන්න පුලුවන්.විශ්වාස කරන්න බෑ නේද? ඒ වුනාට ඒක ඇත්ත.
මේකත් Winrar වලින් High Compressed කරපු ෆයිල් එකක්.
මේක extract කරපුවාම 3.5GB විතර වෙනව.
වැඩි කතා ඕන නෑ. පහලින් download කර ගන්න.


READMORE
 

wise cleaner මෘදුකාංග මගින් පරිගණකය වේගවත් කර ගනිමු








wise cleaner සමාගම ,පරිගණකය කාර්යක්ෂම කර ගන්න හදාපු සුපිරි මෘදුකාංග වගයක් තියෙනව.
මේ software වලින් කොම් එකේ තියෙන හැම ලෙඩක්ම හරිගස්සනවා.කොම් එක පට්ටම  speed කරනව.පහලින් දාල තියෙන්නෙ මේ සමාගමට හම්බවුණ Awards ටිකක්.







ඔන්න මම පහලින් දානව මේගොල්ලන්ගෙ පට්ට software ටික.කැමති අය download කර ගන්න.


PC Cleaning and Speed up Tool
Size-5.04 MB






 PC Problem Automatic Fix Tool
Size-3.60 MB







Browser Plugin Managing Tool
Size-1.76 MB






Free Registry Cleaner and Optimizer
Size-2.02 MB






Wise Reminder 1.17 
Accurate Schedule Manager & Reminder Tool
Size-1.21 MB






Wise Disk Cleaner 8.31
Free Disk Cleaner and Defragmenter
Size-2.35MB





Wise Data Recovery 3.44 
Free Deleted File/Photo Restore Tool
Size-2.49 MB





Wise Program Uninstaller 1.63 
Free Software/Program Uninstaller
Size-1.92 MB





Wise Folder Hider 2.02 
Free File/Folder Hidden Tool
Size-2.50 MB





Wise Memory Optimizer 3.31
Free Memory Defrag Tool
Size-801 KB






Wise Game Booster 1.26 
Free Game Speedup Tool
Size-1.42 MB





Wise JetSearch 1.48 
Free Local File Search Tool
Size-1.40 MB





Wise Auto Shutdown 1.41 
Free PC Logoff/Sleep/Shutdown Tool
Size-1.17 MB



comment  එකක් දාලම යන්න.......









READMORE
 

Mobile Partner Version 23




      


ගොඩ දවසකින් පෝස්ට් එකක් දැම්මෙත් නෑ.ඔන්න ඒක හින්ද අදත් අලුත් දෙයක් ගෙනාව.

අපි භාවිතා කරන HUAWEI USB Dongle එකේ Quicknet  හරි Mobile partner  හරි software  එක තියෙනව.
මගෙ එකේ නම් තිබ්බෙ  Quicknet. ඒ වුනාට  Mobile partner එක ඒකට වැඩියෙ සුපිරි. 
 Mobile partner  එකෙන් කෝල් ගන්නත් පුලුවන්.   Quicknet තියෙන අයට Mobile partner දා ගත්ත කියල අවුලක් නෑ.......



මෙන්න Mobile partner වල තියෙන options ටිකක්.


* Huawei HiCloud (Cloud+)
* Improved Data usage tracking
* New Theme
* Wifi Direct
* Auto APN selection from network


මෙන්න මෙතනින් download කර ගන්න.

මෙන්න Screen Shot ටිකක්........................


mobile-partner-1




mobile-partner-2




mobile-partner-3







READMORE
 

Android phone එකක් ලේසියෙන්ම root කරමු


ගොඩක් අය Android  phone එකක් root කරන්න මාර කට්ටක් කනව.ඔච්චර කට්ටක් කන්න ඕන් නෑ. Android  phone එකක් root කරන්න මාරම ලේසි ක්‍රමයක් තියෙනව.කිසි කරදරයක් නෑ විනාඩි 10න් 15න් phone එක root කරන්න පුලුවන් .මොකද කියන්නෙ Android  phone එක root කරමුද?

ඔන්න එහෙනං වැඩේ පටන් ගත්ත.


මුලින්ම ඔයා ගාව මේ දේවල් තියෙන්න ඕන.

  • Android  phone එකක්
  • Computer එකක්
  • Android  phone එක Computer එකට  connect  කරන්න  USB cable එකක්
  • ඔයාගෙ වටිනා කාලයෙන් විනාඩි 10ක්  15ක් 


පියවර 1

මුලින්ම phone එක backup කරන්න.

පියවර 2

දැන් මෙන්න මේ software  එක download කර ගෙන install  කර ගන්න.


පියවර 3

phone එකෙන් Settings-->Developer options-->USB debugging ගිහින් USB debugging එක ඉස්සරහින් tick mark එකක් දාන්න.

USB Debugging on Samsung

පියවර 4

install කරපු software  එක open කරන්න.

පියවර 5

Android  phone එක Computer එකට  connect  කරන්න.


පියවර 6

 Computer එකෙන් ඔයාගෙ Android  phone එක auto අදුනගනීවි.

පියවර 7

ඊළඟට software  එකේ root button එක click කරන්න.දැන් root වෙන එක පටන් ගන්නවා.

පියවර 8

දැන් automatically phone  එක root වෙලා ඉවරයි.එච්චරයි.










READMORE
 

Format කරන්න බැරි pen drives ,chips ගේමක් නැතිව format කරමු






ගොඩක් වෙලාවට pen drive එකක් micro chip එකක් Format  කරන්න යද්දි  එක එක error message එනව.
කොච්චර Format  කරන්න හැදුවත් Format  වෙන් නෑ.











format  වෙන් නැති ඕන pen drive එකක් micro chip එකක් Format  කරන්න සුපිරි software එකක් හම්බවුණා.මේක පුංච්ම පුංච් software එකක්  [96 KB]


මේක install  කරන්න දෙයක් නෑ.Right click කරල Run as administrator දෙන්න.
ඊට පස්සෙ pen එක තෝරල format දෙන්න.
එච්චරයි.
මේ ලිපිය ඔයාලට වැදගත් වුනානන් comment  එකක් දාන්න.


READMORE
 

සල්ලි දීල ගන්න තියෙන Android ඇප් නොමිලේ ෆෝන් එකට ගම්මු.


Android ෆෝන් එකට ටැබ් එකට ඇන්ඩ්‍රොයිඩ් ඇප් දාන්න App-store එකෙන් ඕන කරන ඇප් ගන්න වෙනවා.App-store එකෙන් සමහර ඇප්  නොමිලේ  දෙනවා.බහුතරයක් දෙන්නේ TRAIL APP  තමයි .ඇප්  එකේ ෆුල් වර්ශන් එකම ගන්න ගියොත්  ලොකු ගාණක් යනවා.


ඒ හින්දා App-store එකේ ඕන ඇප් එකක් නොමිලේ ෆුල් වර්ශන් එකම ගන්න පුලුවන් App එකක් මම අද ඔයාලට ගෙනාවා .මේකෙ නම තමයි BLACK MART ALPHA. මේක download කරන්න එච්චර ඩේට කැපෙන් නෑ.

File size: 259 KB  


මෙන්න මෙතනින් මේ ඇප් එක ගන්න.

මේ ඇප් එක ෆෝන් එකට දැම්මම Free ඇප් store එක  පෙන්නන්නෙ මේ විදිහට.



මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුනානම් comment එකක් දාල යන්න.

READMORE
 

Username, Password ඉල්ලන වෙබ් අඩවි වලට යන්න ලේසි ක්‍රමයක්


                                             
අපි යන ගොඩක් වෙබ් අඩවි වලට ඇතුළු වෙන්න  Username එකයි Password එකයි ඉල්ලනවා.e-mail දි  දී mail confirm  කර කර account  එකක් හදා ගද්දි  පැය ගාණක් යනවා.


කොහොමද එක පාරම Username එකකුයි Password එකකු යි  හොයා ගන්න පුලුවනන් නම් .පට්ටම ලේසියක් .මට හම්බවුණා ඒකටම කියාපු Web site එකක්.



මේ Web site එකට ගිහිල්ල අපිට account එකක් හදා ගන්න ඕන කරන site එකේ web address එක  type කරල search  කලාම 

 අපිට Username ගොඩකුයි Password ගොඩකුයි ඒකෙන් ලබා දෙනවා.


ඒවා අරගෙන අපිට account එකක් හදා ගන්න ඕන කරන site එකට දුන්නම වැඩේ හරි .



පහලින් දාලා තියෙන්නේ ඒ Web site එකේ නම.ගිහිල්ලම බලන්න.





BugMeNot: find and share logins

                                                         
READMORE
 

Windows XP 2MB වලින් download කර ගන්න








ඔන්න අදත් මම දෙන්න යන්නෙ වටිනා කියන දෙයක්.

අපි windows XP download කරන්න ගියොත් MB හය හත්සීයක වත් යනවා.2MB වලින් windows XP download කර ගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද ?
ඔන්න මම අද ඔයාලට ඒක දෙනවා.මේක winrar වලින් high compressed කරපු rar file එකක් .
මේක extract කරන්න winrar software එක ඕන වෙනවා.ඒක පහලින් download  කර ගන්න.





Windows XP 2MB  high compressed කරපු rar file එක පහලින් download  කර ගන්න....















READMORE
 

සේරම serial keys එක තැනක---Universal keygen generator



                                             

බොහොම අමාරුවේන් සිග්නල් හොයල  හොයල,කරන්ට් එක පුච්ච  පුච්ච,අමාරුවේන්  කාඩ් එකක් දාගෙන downoload කරන  software වලට serial key හොයද්දි පිස්සු හැදෙනව .හොයා ගත්ත එකත් වැඩ කළේ නැත්නම්...................................................



මට හම්බ වුනා පට්ටම භාණ්ඩයක්.........?



මේකෙ software ලක්ෂයක විතර serial keys තියෙනව.!!!     මේක අලුත්ම version එක.මාත් test කරල බැලුව,සුපිරියටම වැඩ.



සුපිරිම  වැඩ්ඩෙක් තමයි මේක හදල ඇත්තේ..



අපි දුන්නොත් දෙන්නේ සුපිරිම වැඩ කෑලි තමයි.මේක ඕනනන් පහලින් download කර ගන්න..





මම හිතනව මේක ඔයාලට පට්ටම ප්‍රයෝජනවත් වෙයි කියල .එහෙම උනානන් comment එකක් දාල යන්න.තවත් සුපිරි ලිපියකින් ආයෙමත් හමුවෙමු.

READMORE
 
Related Posts Plugin for WordPress, Blogger...