tricks,tips and more

Serial keys ,crack,kegen හොයන්න ලේසි ව්දිහක්

                                      

      ගොඩක්   software  activate  කරන්න  Serial keys ,crack,keygen   වගේ දේවල් ඕන කරනව.මේව හොයාගන්න පට්ට ගේමක් දෙන්න ඕන.

මම අද කියල දෙන්න යන්නෙ ඒව හොයාගන්න ලෙසි විදිහක්.

කරන්න තියෙන්නෙ   google search  වල   94fbr  කියල  ටයිප් කරල  software  එකෙ නම ඒක ඉස්සරහින් ගහන එක විතරයි.


උදා:94fbr avast  

      94fbr tuneup




READMORE
 

Tuneup utilities 2014 with serial keys





කොම් එක  format  කරල ටික දවසකින් කොම් එක   slow  වෙනව නෙද?කොම් එක   speed කරන්න කියාපු  software එකක් හම්බවුණා.මේකෙ පට්ට වැඩ කෑලි ගොඩක් තියෙනව.කියවලම බලන්න.



  • Program disable
  • Disable startup programs 
  • Uninstall programs
  • Defragment hard disk 
  • Check hard disk errors
  • Clean up Windows and  Programs
  • Clean up browser 
  • Remove broken Shortcuts
  • Registry Defragment 
  • Registry Clean
  • Registry  edit
  • Fix problems 
  • Fix Commen Problems 
  • Change windows appearence


තව ගොඩක් දේවල් තියෙනව.Tuneup utilities 2014 මෙතනින් download  කරගන්න.


මෙන්න key ටිකත්.

  • TMACO-HRNAV-OZGB2-ADQKE-WC2K2-XCY2J
  • CM2Y3-UZMDJ-J4QVG-AALBE-2Y7AB-MCVVN
  • CMWKQ-B4ZNG-YABPT-QNRVM-XKBSX-PNISF
  • CMACS-XTNAV-OZGB2-ADNMR-AC4YJ-QVFVK
  • CMC62-BUNGF-HHRXJ-AKEOX-D6UON-AQJZH
  • CM36Z-CYDBB-OB4XR-QS6RN-26MJB-3ZTT



Tuneup utilities 2014 download here














READMORE
 

IDM එපා!

ගොඩක් අය  download manager  එක විදිහට පාවිච්චි කරන්නෙ  Internet Download Manager .ඒක සල්ලි දීල ගන්න තියෙන software එකක්.  IDM එකෙ තියෙන වැඩ කෑලි සේරම තියෙන පට්ට  software   දෙකක්  මට හම්බවුනා.
මේ වැඩ කෑලි දෙක IDM  වලටත් වඩා පට්ට.


EAGLEGET






මේක සුපිරි  Download manager  එකක්. IDM  වල තියෙන සේරම  options මේකෙ තියෙනව.පහළින් ඒව ටිකක් දාල තියෙනව.

සුපිරි  user interface  එකක් තිබීම.
  • පට්ට   download speed  එකක් තිබිම.Accelerate downloads by up to 6 times, resume broken download. EagleGet saves your time, nerves and money.
  • IDM හි මෙන් YOUTUBE Video download  කිරීමේ හැකියාව.Download video from any website. Specially optimized for 1080p, 720p HD and HTML5 online videos.
  • අපට ආරක්ෂාව තහවුරු කර ගත හැකිවීම.EagleGet is absolutely free, designed without any feature or time limitations. No spyware or malware!
  • EagleGet supports Arabic, Chinese, English, French, German, Portuguese, Spanish… and more.
  • EagleGet supports all popular browsers including Chrome, Firefox, Opera and IE. No matter which browser you are using, you can always enjoy the maximum download speed without boundaries.
  • EagleGet can automatically run an anti-Virus product to perform scan on download completion, like Avira AntiVir, AdAware, Avast, Spybot, AVG Anti-Virus, McAfee, SpywareBlaster, and others to protect you from virus, malware or spyware attacking.


ටිකක් ඒව english වලිනුත් දැම්මා.අවුලක් නෑනෙ?වැඩි කතා ඕන් නෑ.මේක ඕනනම් මෙතනින්  download   කර ගන්න.









FLASHGET






මේකත් පට්ට භාණ්ඩයක්.මේකෙන්   Torrent file download   කරන්නත් පුලුවන්.මේකත්  download  කර්න්න් ඕනනන් මෙතන click කරන්න.


 Increase the speed and stability



It uses MHT(Multi-server Hyper-threading Transportation) technique and optimization arithmetic and it can split downloaded files into sections and supports multipoint transfers in parallel. Moreover, the techniques (UDCT, Ultra Disk Cache Tech) can protect your hard disk and make you download more stable.



Optimize the system resources



FlashGet can use up the lowest system resources and will not influence your normal work or study.



Powerful files management feature



It supports unlimited categories. Each category is assigned a download saving directory. The powerful management feature.



Support HTTP,FTP,BT,eMule and other various protocols



FlashGet supports HTTP,FTP,BT,MMS,RTSP and other protocols. It is seamless between protocols and there is no need to operate manually for download switch.

The One Touch technique optimizes BT download and can automatically download target files after getting seeds information, hence no need to operate again.










READMORE
 

google වල කරපු වැඩ බලමුද ?







අද මම පුංචි tricks එකක් කියල දෙන්න යි යන්නෙ .google වල අපි search  කරපු දේවල් ගැන සේරම විස්තර අපේ google history එකට save වෙනවා.ඒවා සේරම ගැන විස්තර මම පහලින් දාන ලින්ක් එකෙන් බලා ගන්න පුලුවන්.






ඕනමනම්  ඒවා Deletete කරල දාන්නත් පුලුවන්.








READMORE
 

Block වෙබ් අඩවි වලට යන්න ලේසි ක්‍රමයක්


                                        

ඔන්න අදත් හැමෝටම වගේ ඕන වෙන සුපිරි   Software  එකක් ගෙනාව.   Internet   යද්දි ලංකාවෙ අපිට ගොඩක්   block  websitesව් හම්බවෙනව.පිටරට ඉදල ලංකාවට ආපු ගොඩක් අයට ඒ රටේ ඉද්දි ගිය   websites   වලට ලංකාවෙ ඉද්දි යන්න බෑ.ඒව    block  කරනව.



මෙහෙම  block  කරන  websites   වලට යන්න කියාපු  software  එකක් හම්බවුනා.මේක  web  browser    එකක්.     Block    කරපු  websites   වලට යන්නම හදපු පට්ට භාණ්ඩයක්.මේකෙ නම තමයි tor web  browser   .   Download කර ගන්න ඕන්නන් පහළින්   download   කර ගන්න.




මම හිතනව ඔයාලට මේක ගොඩා ඩා ඩාක්.. වැදගත් වෙයි කියල.මේ   software  එක ඔයලට වැදගත්  උනානන්   comment  එකක් දාල යන්න.තවත් සුපිරිම  post එකකින් ආයෙත් හමුවෙමු......
READMORE
 
Related Posts Plugin for WordPress, Blogger...