tricks,tips and more

Serial keys, crack, keygen හොයන්න හොදම websites








Serial keys, crack, keygen හොයන්න අපි ගොඩක් වෙලවට කරන්නෙ  google search කරන එක.මේව හොයාගන්න ගොඩක් වෙබ් සයිට් තියෙනව.තියෙන සුපිරිම websites  10ක්  මට හම්බවුණා.

පහළින් දාල තියෙන්නෙ ඒ  websites  ටික.ඕන software  එකකට  try කරලම බලන්න.






 5.http://www.serialportal.com/







මේ ලිපිය ඔයාලට වැදගත් වුනානන්  comment එකක් දාල යන්න.
READMORE
 

YOUTUBE video download කරන්න ලේසි විදිහක්.






YouTube video download  කරන්න ගොඩක් අය පාව්ච්චි කරන්නෙ you tube downloader software    එකක්.software නැතුව video  කරන්න ලේසි විදිහක් තියෙනව.හුගක් අය මේක ගැන දන්නව ඇති.දන්නැති අයට දැනගන්නත් එක්ක මම අද මේක කියල දෙනව.මේක හරිම ලේසියි.කරන්න තියෙන්නෙ play කරන video එකේ  URL එකෙ   http://www. කියන ටික කපල   එතන්ට  SS කියල   type කරන එක විතරයි.අලුත්  URL එක  enter කලාම   වෙන web site එකකට යනව.එකෙ අපිට ඕන කරන  video format  එක ‍තෝරල  download  කරන්න විතරයි තියෙන්නෙ.කරලම බලන්න.


උදා:https://www.youtube.com/watch?v=UsyzbE2bfQ0

       ssyoutube.com/watch?v=UsyzbE2bfQ0










READMORE
 

Torch web browser








හැමදාම වගේ අදත් මම කියන්න යන්නෙ පට්ට පහර software  එකක් ගැන.   මම අද ඔයාලට දෙන්නෙ සුපිරි  web browser එකක් .  Google chrome,Firefox, කැළේ.මේකෙ නම තමයි TORCH  .මේකෙ තියෙන විශේෂතා තමයි,




Internet download  accelerate   එකක් තිබිම.



 Web browsing එක පට්ට  speed වීම.



 Torrent download කිරීමේ හැකියාව.Easy downloading with built  in torrent capabilities 



ඕනෑම ඔන්ලය්න් play  වෙන video  එකක් download  කිරිමේ හැකියාව.Save media files in a click  with  an embedded media  grabber .



 Facebook, twitter   වැනි සමාජ වෙබ් අඩවි වලට ඕනෑම දෙයක් පහසුවෙන් Share  කිරීමේ හැකියාව.
භාවිත කිරීමේ පහසුව.Search and  share videos,links  and photos  in  one click .




මේ පට්ට  software  එක  download  කරන්න පහළින්  කරන්න.



















READMORE
 
Related Posts Plugin for WordPress, Blogger...